දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>

Jul 10, 2011
5,011
473
0
:eek::eek::eek:
හැබැයි ඔයා මෙතැනදී වැරදී සහෝ ,,,,,,,
උබ මට දැන් ලොකුකතා ගොඩාක් කියයි
නමුත් ඔබතුමා වැරදී .............

මචං ඌ තාම පොඩි එකෙක් නේ..උ සාමජය ගැන ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා..අපේම මල්ලි කෙනෙක් අපිට මෙහම පාට් දැම්මම අපි ඕව හිතට අරං වැඩ කරන්න බැනේ..ඒ වගේ තමය් මේකත්..Let him grow and get matured!! :cool::cool:
 
Jul 10, 2011
5,011
473
0
අනිත් එක මම ඌට දවසක් බැන්නා..ඒක මගේ වැරද්ද..ඒ කේන්තිය නිසා වෙන්නෙති ඌ මෙහම කියන්නෙත්තේ..;);)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:eek::eek::eek:
හැබැයි ඔයා මෙතැනදී වැරදී සහෝ ,,,,,,,
උබ මට දැන් ලොකුකතා ගොඩාක් කියයි
නමුත් ඔබතුමා වැරදී .............
ඕකත් එක්ක මගෙ වැඩි බජනයක් නෑ, එච්චරයි. ;)
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    [FONT=&quot]මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා[/FONT] :P
    [FONT=&quot]චාටර් වැඩේ[/FONT]
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [FONT=&quot]මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා[/FONT] :P
    [FONT=&quot]චාටර් වැඩේ[/FONT]
    [FONT=&quot]මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා[/FONT] :P
    [FONT=&quot]චාටර් වැඩේ:frown:[/FONT]
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරලුගොඩ මහතා;14169906 said:
    මචං ඌ තාම පොඩි එකෙක් නේ..උ සාමජය ගැන ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා..අපේම මල්ලි කෙනෙක් අපිට මෙහම පාට් දැම්මම අපි ඕව හිතට අරං වැඩ කරන්න බැනේ..ඒ වගේ තමය් මේකත්..Let him grow and get matured!! :cool::cool:

    බොරලුගොඩ මහතා;14169938 said:
    අනිත් එක මම ඌට දවසක් බැන්නා..ඒක මගේ වැරද්ද..ඒ කේන්තිය නිසා වෙන්නෙති ඌ මෙහම කියන්නෙත්තේ..;);)
    ඔව්වා ඔහොම තමයි ,,,
    මමත් එයා එක්ක දවසක් බැනගෙන තියනවා.
    මට ඌත් හොද එකෙක් උබත් හොද එකෙක්...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    salli tiyenawa nam ban..godak minissu piliwelakata innawa...
    එහෙමම කියන්නත් බෑ. බන්, සමහර එවුන්ට් යනකොට ගෙනියන්න වගේ සල්ලි පොදිගහන්නෙ හරියට කන්නෙ බොන්නෙවත් නෑ..:eek:

    හොඳම උදාහරනෙ අපේ අල්ලපු ගෙදර අය, එයාලම මට කිව්ව දෙයක් හින්දා මෙහෙම කියන්නෙ, ගෙදර පවුලෙන් භාගයක් ඉන්නෙ ඉතාලි, ඉඩකඩම් ගේ දොරවල් සෑහෙන්න තියෙනවා, ඒත් කන්නෙ කඩෙන් අහක් කරන කැඩුනු බිත්තර ගෙනත් ග්‍රොසර් බෑග් එකක දාලා තම්බලා කනවා,, ඒගොල්ලො මටත් එහෙම කරන්න කිව්වා.
    :baffled::baffled::baffled::baffled:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මේ එන අලුත් අවුරුද්දෙ ඉඳලවත් අපිට අපේ නොදියුනු ගෝත්‍රික ආකල්ප හිතල වෙනස් කරන්න පුලුවන් වේවිද??? :(

    tumblr_mc2fslestT1rp02wmo1_500.jpg

    oකාවෙ හුඟදෙනෙක් දුප්පත්. ඒක මේ රටේ වැරැද්දක් නිසාම වෙන අවුලක් කියන එක වැරදියි. ජනතාවගෙ දුප්පත්කම්වලට රටේ ජාතික ක්‍රමවේදයන් සකසන දේශපාලකයො වගකිව යුතුයි කියන එකේ යම් සත්‍යතාවයක් තියෙනව. නමුත් අපි දුප්පත්වෙන්න එකම හේතුව ඒක විතරක් නෙමෙයි ලoකාවෙ මිනිස්සුන්ට වරදින්න එකම හේතුව අපේ වත්මන් සoස්කෘතිය.

    මූලික වශයෙන් හැම මිනිහෙකුටම පිලිවෙලක් නෑ. ඔබත් කල්පනා කරලා බලන්න. ඔබට කුලියට හරි වැටිලා ඉන්න ගෙයක් දොරක් තියෙනවා, ඒ ගෙදර ඔබටන වෙන්වුනු ඉඩ සීමාවක් තියෙනවා. අන්න ඒ ඉඩ සීමාව දැන් කොහොමද? රටක රාජ්ජෙක ග්‍රහලෝකෙක පිලිවෙල පටන්ගන්නෙ පුoචි ගෙදරක පුoචි කාමරේකින්. පුoචි මිනිසෙකුගෙ හිතේ කොනකින්. පිලිවෙල කියන දේ සoස්කෘතිකමය පුරුද්දක්ඒක සමාජ තත්වය පෙන්වන සoකේතයක්. ඔබේ ගෙදර ගෙයි ඇතුලෙ රෙදිවැල් කීයක් තියෙනවද? එලියෙ රෙදිවැල් කීයක් තියෙනවද? එතකොට ගෙයි ඇතුලෙ රෙදි දාන්නෙ කොහෙද? රෙදි රැක් එකක් ඇතුවා හෝ නැතුවා හෝ ගොඩක් ගෙවල්වල රෙදි හැමතැනම. නානකාමරේ ටිකයි, දොරවල් උඩ ටිකයි, ඇඳන් යට ටිකයි, පුටු මේස උඩ ටිකයි, අල්මාරියෙ ටිකයි.

    ඊටපස්සෙ තමන් නාන, මූන හෝදන තැන ගැන හිතන්න. ලoකාවෙ හැමෝටම තාම ඇටෑච් බාත් රූම්ස් නෑ. නමුත් තමන් නාන තැන පිලිවෙලට තියාගන්න බාත් රූම් ඕන නෑ වතුර බැරල් එක, එහෙමත් නැතිනම් වතුර ටැoකිය ලඟ සබන් තියෙන්නෙ කොතනද? ළිඳ ලඟ, ළිoo ගැටිය, වතුර ටැකියෙ ගැට්ටෙ තමයි කට්ටිය සබන් තියන්නෙ. ටූත් පේස්ට් එකේ මූඩිය නෑ. දත් මදින බ්‍රෂ් එක අවුරුද්දකට අලුත් කරල නෑ. සෙරෙප්පු දෙකේ මඩ, කාමරේට යන පාර හොයාගන්න බැරිතරම් මකුළු දැල්, අතුගාල කුනු ටික තැන් තැන්වල, සෙරෙප්පු දෙකේ මඩ, බැනියම් ඉරිලා, මේස් හිල්වෙලා, සපත්තු දෙක අවුරුදු ගානකින් පොලිෂ් දැකලවත් නෑ. තමන්ටම කියලා සබන් කෑල්ලක්වත් ඔඅබ අරගෙන නැද්ද? ගොඩක් අය එහෙමයි. මේ දුප්පත්කම නෙමෙයි මේක කාලකණ්ණිකම. අලුගුත්තේරුකම, වසලකම,සබන් කෑල්ලක් ගන්න පෝසත්කමක් ඕන නෑ, දත් මදින බ්‍රෂ් එක මාස 3කට පාරක් අලුත් කරන්න ගොඩක් සල්ලි ඕන නෑ. තමන් දන්න තමන්ගෙ කාමරේ අස්පස් කරගන්න සල්ලි ඕන නෑ. පොත්පත් ටික අස්පස් කරලා පිලිවෙලට තියාගන්නවට බිලක් එන්නෙ නෑ.

    නමුත් ලoකාවෙ ගොඩක් මිනිස්සු එහෙමයි. උන්ට පෞද්ගලිකත්වයක් නෑ. ඒ නිසාම වැදගත් සමාජ මට්ටමක සේම බුද්ධිමත් සමාජශීලීකමකුත් නෑ. පාර හැමතැනම කෙලගහනවා. හිතු හිතු තැන්වල පොලිතින් අතාරිනවා. උනුත් එහෙමයි උන්ගෙ දරුවොත් එහෙමයි, ඒ දරුවන්ගෙ දරුවනුත් එහෙමයි. (කන්න නැතත් උසේ පිලිවෙලට බෝකරන්නනම් දන්නවා,) තමන්ගෙ පොඩි එකා ටොෆියක් කාලා කොලේ මහපාරෙ විසිකලාම අම්මලා තාත්තලාට ඒක නොහොබිනා වැඩක් විදියට පේන්නෙ නෑ. බල්ලො වගේ පාරෙ මිනීමරන රටේ ටොෆි කොලයක් විසිකරන එක මොනවද මෙයා කියලා උන් හිතහදාගන්නවා.තමන්ගෙ කාලකණ්ණිකම හැමෝම වහගත්තෙ එහෙමයි. එහෙම උන් පරපුරෙන් පරපුර මේ රට පිරුනාම තමයි මේ අද ඉන්නවා වගේ කාලකණ්ණි පිරිසක් රටේ පිරෙන්නෙ. කොන්ඩ කපලා,වවලා ජෙල් කරලා, බාගෙට හැලෙන කලිසම ඇඳලා,ඩෙක්ෂූස් දාල, සුවඳ විලවුන් නාලා පාරට බහින්නෙ. හැබැයි උන්ගෙ යට ඇඳුම්වල හිල් දවස් හතකින් නාලා නෑ. දත් මදින්නෙ සතියකට පාරයි., ඔබට හිතන්න පුලුවන් දත් මදින එකයි නාන එකයි කොහොමද රටේ දියුනුවට හෝ මිනිසෙකුගෙ පොහොසත්කමට බලපාන්නෙ කියලා,අනිවාර්යෙන්ම බලපානවා,, අපි ඒ ගැන පස්සෙ කතාකරමු.:nerd:

    නැව් ටෝක් දුන්නට ඔරු කඳක්වත් නෑ.:lol:

    ගුරුපාර

    oවාදයට විවෘතයි:)
    අනිත් අයටත් කියවන්න බම්ප් එකක් දෙන්න :)
    මම බලපු ත්‍රෙඩ් වලින් හොදම ත්‍රෙඩ් එක උඹගෙන්... කොයි කාටත් වටිනා ආදර්සමත් ත්‍රෙඩ් එකක්:yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙමම කියන්නත් බෑ. බන්, සමහර එවුන්ට් යනකොට ගෙනියන්න වගේ සල්ලි පොදිගහන්නෙ හරියට කන්නෙ බොන්නෙවත් නෑ..:eek:

    හොඳම උදාහරනෙ අපේ අල්ලපු ගෙදර අය, එයාලම මට කිව්ව දෙයක් හින්දා මෙහෙම කියන්නෙ, ගෙදර පවුලෙන් භාගයක් ඉන්නෙ ඉතාලි, ඉඩකඩම් ගේ දොරවල් සෑහෙන්න තියෙනවා, ඒත් කන්නෙ කඩෙන් අහක් කරන කැඩුනු බිත්තර ගෙනත් ග්‍රොසර් බෑග් එකක දාලා තම්බලා කනවා,, ඒගොල්ලො මටත් එහෙම කරන්න කිව්වා.
    :baffled::baffled::baffled::baffled:
    :eek::eek::eek:

    සිරාද බන් ,,,,,,,,:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එහෙමම කියන්නත් බෑ. බන්, සමහර එවුන්ට් යනකොට ගෙනියන්න වගේ සල්ලි පොදිගහන්නෙ හරියට කන්නෙ බොන්නෙවත් නෑ..:eek:

    හොඳම උදාහරනෙ අපේ අල්ලපු ගෙදර අය, එයාලම මට කිව්ව දෙයක් හින්දා මෙහෙම කියන්නෙ, ගෙදර පවුලෙන් භාගයක් ඉන්නෙ ඉතාලි, ඉඩකඩම් ගේ දොරවල් සෑහෙන්න තියෙනවා, ඒත් කන්නෙ කඩෙන් අහක් කරන කැඩුනු බිත්තර ගෙනත් ග්‍රොසර් බෑග් එකක දාලා තම්බලා කනවා,, ඒගොල්ලො මටත් එහෙම කරන්න කිව්වා.
    :baffled::baffled::baffled::baffled:

    :lol: ow itin ehema buwalath innawa..eth ban salli tiyenawa nam minissunge jiwana thathawaya wadi wena nisa hodin inna balanawa..ape ewun mulika awasyatha tika sapuraganneth loka amaruwen ne