දතක් නරක් වෙලා ඉන්න බෑ රිදෙන්වා. හක්කෙ කෙලවරේ දත. private ගලවගන්න 25000 විතර යනව කිවුවා හක්කෙ කෙලවරේ දත නිසා. එච්චර යනවද? සල්ලි අවුලක් නෑ හැබැයි ගලවල දාන නිසා government hospital ගලවන්නද? නැත්තම් private ගලවල දාන්නද?
Peradeniya dental hospital yanna
budu ammo25000 නම් ලාබයි බං. Wisdom tooth එකක්ද? අපේ නංගිගෙ එහෙම එකක් තිබිලා ඒත් 25ක් වගේ තමා කිව්වේ. ඒත් දත තියෙන විදිහට කරන්න බෑ කිව්වා. ඊට පස්සේ colombo dentel එකට අරන් ගියා. උන් කරලා දුන්නා. ඒත් සතියකට පස්සේ ආයෙත් ඉවසන්න බැරි වේදානවක් ඇවිත් private එක්කන් ගියා. ගිහින් බැලුවම මැහුම් අඩුවෙන් දාලා තියෙන්නේ. තුවාලේ හරියට මහලා නෑ. ඇතුලේ පැසවලා. ඒ නිසා හොදට බලහං gov. කරද්දි.![]()

ඇයි ඒක විශේෂෙන් කිව්වේPeradeniya dental hospital yanna