දත් ප්‍රශ්න

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    දතක් නරක් වෙලා ඉන්න බෑ රිදෙන්වා. හක්කෙ කෙලවරේ දත. private ගලවගන්න 25000 විතර යනව කිවුවා හක්කෙ කෙලවරේ දත නිසා. එච්චර යනවද? සල්ලි අවුලක් නෑ හැබැයි ගලවල දාන නිසා government hospital ගලවන්නද? නැත්තම් private ගලවල දාන්නද?
     
    • Haha
    • Like
    Reactions: kinkon and $onny

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    25 කියන්නැත්තෙ sedation එක්ක වෙන්න ඕනේ. නැත්තන් උබට තරු පෙනෙයි ඒව නැතුවගලවන්න ගියොත්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මහරගම තියනවා නේද අර දන්ත වෛද්‍ය සීන් එකක් ?

    එකෙන් නම් මම දන්න කෙනෙක් ගලවාගෙන තියනවා, මොනාද කුඩක් වගේ එකක් දත වටේ විදුරුමහ ඇතුලට දාලා ටික වෙලාවක් ඉන්න කියලා ඇදලා දානවා ලු, අවුලක් නෑ ලු එතනම විනාඩි 10ක් 15 ආපහු වාඩි වෙලා ඉන්න කියලා බලලා යන්න කියනවා ලු
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    Peradeniya dental hospital yanna
    image.png
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔය නිකම්ම දත් ගැලවීමක් වෙන්න බෑ. wisdom tooth surgery එකක් වෙන්න ඇති. ඒකක් නම් ඔය ගානට ලාබයි. ඒත් හරි කෙනෙක් ලව්ව කරගන්නවා නම් තමා හොඳ. හක්කේ nerve එකට කෙලවීමේ අවදානමක් තියනවා. මගේ දෙපැත්තම කරන්න ලක්ශයක් ගියා. ඔය ගාන ගෙවන්න අමාරු නම් dental hospital එකෙන් නොමිලේ කරගන්න පුලුවන්. මාසයක් දෙකක් waiting list එකේ ඉන්න ඔනේ.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    25000 නම් ලාබයි බං. Wisdom tooth එකක්ද? අපේ නංගිගෙ එහෙම එකක් තිබිලා ඒත් 25ක් වගේ තමා කිව්වේ. ඒත් දත තියෙන විදිහට කරන්න බෑ කිව්වා. ඊට පස්සේ colombo dentel එකට අරන් ගියා. උන් කරලා දුන්නා. ඒත් සතියකට පස්සේ ආයෙත් ඉවසන්න බැරි වේදානවක් ඇවිත් private එක්කන් ගියා. ගිහින් බැලුවම මැහුම් අඩුවෙන් දාලා තියෙන්නේ. තුවාලේ හරියට මහලා නෑ. ඇතුලේ පැසවලා. ඒ නිසා හොදට බලහං gov. කරද්දි. 🤐
     
    • Wow
    Reactions: dragoninthehole

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    25000 නම් ලාබයි බං. Wisdom tooth එකක්ද? අපේ නංගිගෙ එහෙම එකක් තිබිලා ඒත් 25ක් වගේ තමා කිව්වේ. ඒත් දත තියෙන විදිහට කරන්න බෑ කිව්වා. ඊට පස්සේ colombo dentel එකට අරන් ගියා. උන් කරලා දුන්නා. ඒත් සතියකට පස්සේ ආයෙත් ඉවසන්න බැරි වේදානවක් ඇවිත් private එක්කන් ගියා. ගිහින් බැලුවම මැහුම් අඩුවෙන් දාලා තියෙන්නේ. තුවාලේ හරියට මහලා නෑ. ඇතුලේ පැසවලා. ඒ නිසා හොදට බලහං gov. කරද්දි. 🤐
    budu ammo :dull:
     
    • Wow
    Reactions: dragoninthehole