දත් පිරවුම

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    මම අම්බලන්ගොඩ බං. මෙහේ නම් හොඳ කෙනෙක් ඉන්නවා. Colombo නම් කොහොමද දාන්නේ නෑ. සමහරු දත් බලන්න ගන්නවා සමහරු ගන්නේ නෑ
    අර lead fill කරපුවා අයින් kara gann bari වෙයිද bn
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    Ne bn man danne matale ewa bn
    මෙහෙ තියෙන්නේ හවස කරන ඒවා තමා.උදේ හොස්පිටල් කරලා හවස pp කරන ඒවා.doctor ලනම් හොදයි

    galawanna nam denna epa. loka aparadayak eka. owa dan fix karanna puluwan.
    ඒක තමයි පුරෝලා බේරෙන්න තමා බැලුවේ
    ------ Post added on Apr 30, 2022 at 10:07 PM
     
    • Like
    Reactions: B.Chat

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    මෙහෙ තියෙන්නේ හවස කරන ඒවා තමා.උදේ හොස්පිටල් කරලා හවස pp කරන ඒවා.doctor ලනම් හොදයි

    ඒක තමයි පුරෝලා බේරෙන්න තමා බැලුවේ
    ------ Post added on Apr 30, 2022 at 10:07 PM
    Umbla dath floss karanawada nul kohenda ganne
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    කොළඹ dental සෑහෙන්න තියෙනවා. හොඳ එකක් හොයා ගන්න තමා අමාරු.
    ලංකා හොස්පිටල්, නවලෝක වගේ එකකින් කරොත් සෑහෙන්න ගානක් යනවාද බං dental implant එකකට?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    සතියක් විතර සෙන්සිදයින් ගාලා බලලා යනවා
    Ahhh සතියකට කලින් නේ පුරවලා තියෙන්නේ එහෙනම් තව සතියක් දෙකක් බලලා යන්න. දැන්ම ගියත් එහෙම කියයි. සමහරුන්ගේ දත පුරවපු අලුත ඔහොම වෙනවලු. ඒත් මාසයක් විතර ගිහිල්ලත් අවුල් නම් පෙන්නන් වෙයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    කොළඹ dental සෑහෙන්න තියෙනවා. හොඳ එකක් හොයා ගන්න තමා අමාරු.
    ලංකා හොස්පිටල්, නවලෝක වගේ එකකින් කරොත් සෑහෙන්න ගානක් යනවාද බං dental implant එකකට?
    මෙහේනම් implant එක දතකට 70 ක් ඕනේ කිව්වා

    Ahhh සතියකට කලින් නේ පුරවලා තියෙන්නේ එහෙනම් තව සතියක් දෙකක් බලලා යන්න. දැන්ම ගියත් එහෙම කියයි. සමහරුන්ගේ දත පුරවපු අලුත ඔහොම වෙනවලු. ඒත් මාසයක් විතර ගිහිල්ලත් අවුල් නම් පෙන්නන් වෙයි
    ඔව්. ඒක තමයි.මන් හපුවෙත් අද ඉස්සෙල්ලම
    ------ Post added on Apr 30, 2022 at 10:32 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    මෙහේනම් implant එක දතකට 70 ක් ඕනේ කිව්වා

    ඔව්. ඒක තමයි.මන් හපුවෙත් අද ඉස්සෙල්ලම
    ------ Post added on Apr 30, 2022 at 10:32 PM
    හම්මෝ.. implant වලට 70ක් යනවාද? මොනවගේද බං implant කරන්නේ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    හම්මෝ.. implant වලට 70ක් යනවාද? මොනවගේද බං implant කරන්නේ?
    මම එදා ආහුවෙ මාමගේ පුරවන්න ඕනේ කියලා එයාට.එතකොටයි කිව්වේ 70 ක් යනවා එක දතකට කියලා.ඒ මෙහෙ. කොළඹ අඩු ඇති.ප්ලැටිනම් නේද ගන්නේ.
     
    • Like
    Reactions: scorpion MW