මං හිතුව එකෙඛරි මේක දායි කියල
ෆ්ලෝරයිඩ් නැතුව අවුලක් වුනා කියල @tupac97 කියල තිබ්බලින්ක් සුදන්ත
සුපිරිවිකී
------ Post added on Nov 2, 2022 at 10:36 PM
පදම වැරදිලාමට ඒක දාල මාස තුනෙන් එන්න කිව්ව ඉතුරු ටික කරන්න දැන් අවුරුද්දකට එහා තාම තියෙනව![]()
------ Post added on Nov 2, 2022 at 10:37 PM
වැඩි වෙලා මදින්නත් එපා මචන්. මගේ දත් මැදල ගෙවිලා කියලා පුරවන්න උනා.
මදින්න ඕනේ හරි ක්‍රමේට.
------ Post added on Nov 2, 2022 at 10:39 PM
මේක ඇත්තටම කිව්ව එකක්ද? මං තව තැනක කියල තියෙනව දැක්ක.අඟුරුයි ලුනුයි තමා
ගොඩ දෙනෙක් ඔය කතාව කියනව. @pitiye.appuසුදන්නත් නන් පාවිච්චි කරන්න එපා.කැවිටි එනවා බන්.ස්භාවිකයි අර්කයි මේකයි කියලා ගෙනාවට මෙලෝ වැඩක් නෑ....
සිරාවටමද කියන්නov ov muunata scrub ekak vidiyatath maru ! habayi as valata yavaganna epa danava !
------ Post added on Nov 2, 2022 at 10:42 PM
සෙන්සොඩයිම් එක්ස්පීරියන්ස් නැද්ද කාටවත්?
මං පාවිච්චි කරල තියෙනව කියන්න තරම් වෙනසක්නම් නෑ.
------ Post added on Nov 2, 2022 at 10:47 PM
