දත් මැදීමෙන්ම දත් නොරැකේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17258896 said:
    දත් කිව්වොත් සොන්න කිඹුලා එතන.
    බස් කිව්වොත් බස් ඩයිවර් එතන
    :dull:
    මහා සොන්න ඒකාධිපත්‍යයක් මේක. :dull:
    ඉතිං තෝත් එහෙම නේ බොල......
    ගේ කිව්වොත් තෝ එතන...........:dull::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හෙට දිහාට වර ඉතිං...:nerd:

    මැච් එක මොකද?
    මේ පාර නම් කමෙන්ට්‍රිය දෙන්න එනවා......
    හෙට නම් එන්න බැරි වෙයි සහෝ
    අනිවා match එක මෙවර ජනවාරි මස 11 වන දින වේවි තවම මාධ්‍යට ප්‍රකාස කරේ නැ :dull:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    තෝරතෝංචියක් නැති කියවිල්ල
    පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති.
    සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත.


    meka kiyanna kenekwath hitiyanam...