දත් සුදු කිරීම​. මේක පාවිච්චි කරපු කවුරැහ&#351

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දත් සුදු කිරීම​. මේක පාවිච්චි කරපු කවුරැහ&#351

    මේක පාවිච්චි කරපු කවුරැහරි ඉන්නවද​?

    Photo එකකට හිනා වෙන්න ඇයි පැකිලෙන්නේ?

    ඔබේ මුහුණට ලස්සන ගෙන දෙන සිනහව ඇයි ඔබ සගවන්නේ ?

    සති දෙකක් ඇතුලත දීප්තිමත් හා සුදුවන් දත් පෙලක් කාන්තා පිරිමි බේදයකින් තොරව ලබාගත හැක.

    සින්ගප්පූරූ රටින් ඉතා උසස් තත්වයෙන් නිශ්පාදනය වූ මෙම whitening teeth essence එක බාවිතා කර ඔබත් ඔබේ දත් පෙල දීප්තිමත් කරගන්න.

    උදාහරණයක් ලෙස බුලත් කහට වැනි ප්‍රශ්න නිසා ඔබ සිනා නොවී සිටින්නේ නම් මෙන්න එයට තිතක්.

    අදම මෙම essence එක බාවිතා කර සුන්දර සිනාවකට ඔබත් හිමිකම් කියන්න.

    මෙහි bleeching අඩංගු නොවන නිසා කිසිදු අතුරු ආබාධයක් නොමැත.

    මෙය බාවිතයට පෙර මද රස්නි වතුරෙන් ඔබේ මුව සෝදා පවිත්‍ර කරගන්න.

    ඉන්පසු cotton button එකක් ආදාරයෙන් සුලු ප්‍රමාණයකින් essence ගෙන කණ්ණාඩියක් ඉදිරියට ගොස් අවපැහැ ගැන්වී ඇති තැන් වලට හොදින් ආලේප කරන්න.

    පසුව නැවත මද රස්නි වතුරෙන් සෝදා ඉවත් කරන්න.

    මෙය බාවිතා කිරීමේදී වීදුරුමස් වල නොගෑවෙන සේ ආලේප කිරීමට සැලකිලිමත් වෙන්න.

    මිල රුපියල් 1850/= පමණයි.

    දැන්ම අමතන්න.
    0773078268/ 0767178487
    කිසිදු බෙදාහැරීමේ ගාස්තුවක් අය නොවේ


    42491514_414020522701252_3456774376299429888_n.jpg


    42494955_414020552701249_5493565709080330240_n.jpg


    42531629_414020572701247_7564525473795932160_n.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    ෂුවර් නැතුව කොරන්ඩ එපා. අන්තිමට දත් කුට්ටමත් නැතුව "අයි ලෝම්බා" වගේ තමයි ඉන්ඩ වෙන්නේ තොට
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    37029Healthnetbuy.com_RA%20Thermoseal%20toothpaste%202.jpg


    මේක පාවිච්චි කරපන්.... දත් වලටත් හොදයි.....
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ෂුවර් නැතුව කොන්ඩ එපා. අන්තිමට දත් කුට්ටමත් නැතුව "අයි ලෝම්බා" වගේ තමයි ඉන්ඩ වෙන්නේ තොට

    :D:D:D:D
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Owa sure badu da machn? :rolleyes:

    danne ne bn.

    acid ekak da bun

    un nan kiyanne athuru abada ne kiyala.


    ela

    ෂුවර් නැතුව කොරන්ඩ එපා. අන්තිමට දත් කුට්ටමත් නැතුව "අයි ලෝම්බා" වගේ තමයි ඉන්ඩ වෙන්නේ තොට

    aka thama bn ahuwe


    ela

    37029Healthnetbuy.com_RA%20Thermoseal%20toothpaste%202.jpg


    මේක පාවිච්චි කරපන්.... දත් වලටත් හොදයි.....


    acid ekak da?