දත් හිරිවැටෙනවට බෙහෙතක්?
හැමදාම හවස් වෙත්දී මගේ දත් හිරිවැටෙනවා, කොච්චරද අමාරුද කියනවනම් මගේ අතේ ඇගිලි එකට ගෑවුනත් දත් ටික හිරි වැටිලා යනවා..... ඒකෙ අමාරුව දන්නේ තියෙන කෙනා....
සෙන්සොඩයින් වලින් සතියක් තිස්සේ දත් මැද්දා වෙනසක් නෑ බං...
හවස් වෙත්දී එපා වෙනවා....
උඹලා දන්න මොකක් හරි ප්‍රතිකාරකයක් තියෙනවද??