දකුනු පැත්තේ ඇති කිරි දතට ආයුස නැත. එය ඉවත් කළ යුතුය. ඉන් පසු බ්රේසස් දමා දත් ටික ලං කොට එම නැති දත දැමිය යුතුය. නැතිනම් ඉතිරි දත් 4ක් පමණ නර්ව් ෆිලින්ග් කොට රිඩියුස් කොට එයට පෝසිලේන් දන්ත සේතුවක් දැමිය යුතුය.මේක හරි ගස්සන්න පුලුවන්ද ?
ඔය දත් ටික හරිගස්සන කීයක් විතර යයිද ?
ගාන........!!!??? ලක්සෙ පණිනවා නේද මචෝ....!!!!!!![]()
:නෑ නේ මස්සිනේ:mama PM ekaka ewwa labunda??



වයස කීයෙයි දැං?මචන් මගේ හනු දෙකේම කෙල්වරම දත් හතරෙන් යට හනුවේ දත් දෙක බාගෙට වගේ ඇවිත් තියෙන්නේ...විදිරුමහෙන් වැහිලා..කෑම එහෙම යන්නව අස්සට..එපාර මම ටුත්පික් එකෙකින් යන් කරාල දත් මදින්නි..සමහරක් වෙලාවට ලේ එනවා..දැන් නිකන් රිදෙනවා බන්..අනිකා පැත්තෙන් ගොඩ ඇතුලට ටුත් පික් එක යනවා..එපාර ලේ එනවා...මට ගලවන්න බෑ..අපරාදේ නේ...විදෘමහ කපන්න පුළුවන් නේද..හොදට දත් බලල අය නැහැනේ බන්..මොකද කරන්නේ![]()


දකුනු පැත්තේ ඇති කිරි දතට ආයුස නැත. එය ඉවත් කළ යුතුය. ඉන් පසු බ්රේසස් දමා දත් ටික ලං කොට එම නැති දත දැමිය යුතුය. නැතිනම් ඉතිරි දත් 4ක් පමණ නර්ව් ෆිලින්ග් කොට රිඩියුස් කොට එයට පෝසිලේන් දන්ත සේතුවක් දැමිය යුතුය.
පළමු වැඩේට යන වියදම හෝ ඊට මදක් අඩුවෙන් දෙවනි එකට යයි. නමුත් ඵලමු එකට යන කාලය වැඩිය, දෙවන එකට යන කාලය අඩුය.
වයස කීයෙයි දැං?
වයස 21ට වඩා විඩි නම් දත් දෙක එළියට එන්නේ නැත.
පොඩි සර්ජරි එකක් කරල ගන්න වෙන්නේ එළියට. තියා ගැනීම නම් එච්චර ම සුබ නොවේ. පස්සේ වෙන වෙන ජොන්ති සෙට් වෙන්නට පුළුවන.![]()