දත ගලවගන්න ද හදන්නේ??

NIL74

Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    machan dath 2kama thyanawa nerve filling ekata. eh kiyanne 16,000k da??? :baffled::baffled::baffled:

    Hafoi

    16000 gewala Dath deka Purawala tika Dawasakin datha Kadala Giyoth Okkoma
    wathure, mage yaluwekuta wuna, Nerve filling eka Kala, Tika Dawasakin dathe bagayakma kadala giya, doka lagata giyma eka kiyanawa, nerve filling ekak karapuwama datha marichcha dathak eka shakthimath nehe, dan datha galawanna one kiya thawath Rs.850 Aragena Datha Gelewwa Sampoorna Lost Eka Rs 8850 Anthimeta Dathath Nethiuna
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    sirawata???

    Machan dath kellak kalayak thiyan hitiyoth cancer ekakata harenawa kiyanne eththada???
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dhatha Galewwada?

    :(:( නැහැ බන්.. ඔෆිස් එකේ වැඩත් එක්ක වෙලාව ටිකක් අවුල්.. මම යද්දි රෑ වෙනවා..ඉතින් නිවාඩුවක් සෙට් වෙනකල් ඉන්න ඕනි දත ගලවන්න..දැනට අනිත් පැත්තෙන් ෂේප් එකේ කනව..:):)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    විශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......

    දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula
    මේකෙ කියලා තියන විදියට දත් ගලවන්න ගිහිල්ලා මූණ චොර කරගත්ත කෙනෙක් වෙන්න ඇති:lol: