machan nerve filling ekakata kochara ganak yanawda???
Rs.8000 Withara Yayi



machan dath 2kama thyanawa nerve filling ekata. eh kiyanne 16,000k da???
Hafoi
16000 gewala Dath deka Purawala tika Dawasakin datha Kadala Giyoth Okkoma
wathure, mage yaluwekuta wuna, Nerve filling eka Kala, Tika Dawasakin dathe bagayakma kadala giya, doka lagata giyma eka kiyanawa, nerve filling ekak karapuwama datha marichcha dathak eka shakthimath nehe, dan datha galawanna one kiya thawath Rs.850 Aragena Datha Gelewwa Sampoorna Lost Eka Rs 8850 Anthimeta Dathath Nethiuna
ඔය කවුරු දුන්න පැණි රස කෑම කාලද පණුවෝ කාලා තියෙන්නේ?මගේ වේදනාව ඔයාට සතුටක් වුනේ කොහොමද??![]()

දත රිදෙනවෝ..අද එන්නදෝ...ගලවමුදෝ??
Meeta Pera Dath galawala Thiyenawada

අවුරුදු 20 කට කලින් ගැලෙව්වා එකක්..
Dhatha Galewwada?

නැහැ බන්.. ඔෆිස් එකේ වැඩත් එක්ක වෙලාව ටිකක් අවුල්.. මම යද්දි රෑ වෙනවා..ඉතින් නිවාඩුවක් සෙට් වෙනකල් ඉන්න ඕනි දත ගලවන්න..දැනට අනිත් පැත්තෙන් ෂේප් එකේ කනව..

ගාන........!!!??? ලක්සෙ පණිනවා නේද මචෝ....!!!!!!![]()


මේකෙ කියලා තියන විදියට දත් ගලවන්න ගිහිල්ලා මූණ චොර කරගත්ත කෙනෙක් වෙන්න ඇතිවිශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......
දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula
