දත ගලවගන්න ද හදන්නේ??

NIL74

Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    1lperes.jpg
    උඔට හොද සෞඛ්‍ය පුරුදු නෑ:eek:
    ඌරන්ට මොන සෞඛ්‍යද:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි පණුවො දත් කන්නේ?? දත් කන පණුවො කන්නෙ, සංචරණයේ යෙදෙන්නෙ? මැරෙන්නෙ? කක්කි කරන්නෙත් අපේ කට ඇතුලෙමද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි පණුවො දත් කන්නේ?? දත් කන පණුවො කන්නෙ, සංචරණයේ යෙදෙන්නෙ? මැරෙන්නෙ? කක්කි කරන්නෙත් අපේ කට ඇතුලෙමද?
    ඔව් ඔව් සේරම කරන්නේ කටේ තමා
    නාන්නෙත් කටේ
    අපි වතුර බොද්දී උන් නානවා හෙලුවෙන්
    එතකොට පිරිමි පණූවෝ ඒ දිහා බලන් ඉන්නවා:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් සේරම කරන්නේ කටේ තමා
    නාන්නෙත් කටේ
    අපි වතුර බොද්දී උන් නානවා හෙලුවෙන්
    එතකොට පිරිමි පණූවෝ ඒ දිහා බලන් ඉන්නවා:cool:

    :love::love: ගෑනු පනුවෝ...:P:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔව් ඔව් සේරම කරන්නේ කටේ තමා
    නාන්නෙත් කටේ
    අපි වතුර බොද්දී උන් නානවා හෙලුවෙන්
    එතකොට පිරිමි පණූවෝ ඒ දිහා බලන් ඉන්නවා:cool:
    :lol::lol::lol:ලොල්
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හක්කෙ පැත්තට ඇලවුන දතක් ශල්‍යකරමයකින් ගලවලා ‍පේළියට ආයෙත් එතනම නිසිසේ හිටවන්න පුළුවන්ද? :rolleyes::confused::baffled:

    images
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හක්කෙ පැත්තට ඇලවුන දතක් ශල්‍යකරමයකින් ගලවලා ‍පේළියට ආයෙත් එතනම නිසිසේ හිටවන්න පුළුවන්ද? :rolleyes::confused::baffled:

    images

    කිඹුල වැඩකරු.. ගලවල තියෙන දත් ටික/ කරල තියෙන වැඩ ටිකයි ගිහින් පොඩ්ඩක් බැලුවනම් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හක්කෙ පැත්තට ඇලවුන දතක් ශල්‍යකරමයකින් ගලවලා ‍පේළියට ආයෙත් එතනම නිසිසේ හිටවන්න පුළුවන්ද? :rolleyes::confused::baffled:

    images

    පුළුවනි........නමුත් අසීරු ශල්‍යකර්මයක් බැවින් කරන්නේ අති අත්‍යාවශ්‍ය අවස්ථාවක දී පමණි......
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පුළුවනි........නමුත් අසීරු ශල්‍යකර්මයක් බැවින් කරන්නේ අති අත්‍යාවශ්‍ය අවස්ථාවක දී පමණි......

    ඒකත් එහෙමද? අත්‍යාවශ්‍ය අවස්ථාවක දී කිව්වෙ, අවධානම්ද? මිල අධිකද කාර්යයක් නිසාද? :confused:

    එවැනි දතක් තියෙන සේවාදායකයක් ඉල්ලීමක් කලොත්?? :nerd:

    කෘතිම දතක් හිටවන එකටට වඩා ස්වාභාවික දත ගලවන හිටවන ඒක වඩා යෝග්‍යයි නේද? :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකත් එහෙමද? අත්‍යාවශ්‍ය අවස්ථාවක දී කිව්වෙ, අවධානම්ද? මිල අධිකද කාර්යයක් නිසාද? :confused:
    එවැනි දතක් තියෙන සේවාදායකයක් ඉල්ලීමක් කලොත්?? :nerd:
    කෘතිම දතක් හිටවන එකටට වඩා ස්වාභාවික දත ගලවන හිටවන ඒක වඩා යෝග්‍යයි නේද? :cool:

    අවදානම් මෙන් ම මිල අධිකයි......හක්කේ දත් බොහෝ විට නැවත සිටුවිය නොහැකියි...එ නිසා සේවා දායකයා ඉල්ලීමක් කල පමණින් කිරීමට සිදුවන්නේ නෑ.......
    කෘතිම දතකට වඩා යෝග්‍ය නමුත් අසාර්ථක විමේ සම්භාවීතාවය ඉහලයි. ඉහල මට්ටමේ තාක්ෂණය, ජීවාණුහරණය සහ පශ්චාත් ශල්‍යයකාර්මික හෙදකම් ද මත ප්‍රතිඵල රදා පවති.....