මගේ දත කැඩිලා අලුතින් දතක් දැම්මා
කෘතිම දතක් හොද එකක්
හොද ලිපියක් හැබැයි දත් සුද්ද කරන එක නම් පෙන්නන්න බැරි වැඩක් මට නම් සුද්ද කරන්න යූස් කරන මැශින් එකට දත් රිදෙනවා අම්මෝ
මගේ දත කැඩිලා අලුතින් දතක් දැම්මා
කෘතිම දතක් හොද එකක්
හොද ලිපියක් හැබැයි දත් සුද්ද කරන එක නම් පෙන්නන්න බැරි වැඩක් මට නම් සුද්ද කරන්න යූස් කරන මැශින් එකට දත් රිදෙනවා අම්මෝ
මගේ මචන් පහ වසරෙදි තමයි දත කැඩුනේ ඒ කිව්වෙ 2000 අවුරුද්දේKruthima Datha Katata Apahasu Nedda, Mageth dath Dekak Galawala thiyenne, Oyage Datha Galawa kochchara kalekata passe da datha demme
මගේ දත් තුනකටම වැඩේ දීලා.....!! දැන් කියනවා දත් ගලවන්න එපාලු.....!!![]()
![]()
![]()
![]()




... මේ දත පිරවීමේදී ඉන්ජෙක්ෂන් ගහනවද ? 


මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.හක්කේ යටි ඇන්දේ දතක එනමලය ඉතා සුළු වශයෙන් පළුදු වී ඇත ...... මේ දත පිරවීමේදී ඉන්ජෙක්ෂන් ගහනවද ?
![]()
උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!!මගේ දත් තුනකටම වැඩේ දීලා.....!! දැන් කියනවා දත් ගලවන්න එපාලු.....!!![]()
![]()
![]()
![]()


මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.
![]()


නිර්වින්දනය කරන එකත් දරාගන්න බැරි අයට වෙන විකල්පයක් ඇත්තෙ නැද්ද?![]()



