දත ගලවගන්න ද හදන්නේ??

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ දත කැඩිලා අලුතින් දතක් දැම්මා
    කෘතිම දතක් හොද එකක්
    හොද ලිපියක් හැබැයි දත් සුද්ද කරන එක නම් පෙන්නන්න බැරි වැඩක් මට නම් සුද්ද කරන්න යූස් කරන මැශින් එකට දත් රිදෙනවා අම්මෝ
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    මගේ දත කැඩිලා අලුතින් දතක් දැම්මා
    කෘතිම දතක් හොද එකක්
    හොද ලිපියක් හැබැයි දත් සුද්ද කරන එක නම් පෙන්නන්න බැරි වැඩක් මට නම් සුද්ද කරන්න යූස් කරන මැශින් එකට දත් රිදෙනවා අම්මෝ

    Balu dathuth danawada dak kale
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    මගේ දත කැඩිලා අලුතින් දතක් දැම්මා
    කෘතිම දතක් හොද එකක්
    හොද ලිපියක් හැබැයි දත් සුද්ද කරන එක නම් පෙන්නන්න බැරි වැඩක් මට නම් සුද්ද කරන්න යූස් කරන මැශින් එකට දත් රිදෙනවා අම්මෝ

    Kruthima Datha Katata Apahasu Nedda, Mageth dath Dekak Galawala thiyenne, Oyage Datha Galawa kochchara kalekata passe da datha demme
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Kruthima Datha Katata Apahasu Nedda, Mageth dath Dekak Galawala thiyenne, Oyage Datha Galawa kochchara kalekata passe da datha demme
    මගේ මචන් පහ වසරෙදි තමයි දත කැඩුනේ ඒ කිව්වෙ 2000 අවුරුද්දේ
    2010 තමයි අලුත් කෘතිම දත බද්ද කලේ ලංකාවේ කොහොමද දන්නෙ නෑ ඕව කරන්නෙ මචන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ දත් තුනකටම වැඩේ දීලා.....!! දැන් කියනවා දත් ගලවන්න එපාලු.....!! :angry: :angry: :P :P

    අයියෝ..උඹේ දත් 3ක් නෙමෙයි දත් 32ම ගලවන්න තමයි වටින්නෙ :baffled::baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හක්කේ යටි ඇන්දේ දතක එනමලය ඉතා සුළු වශයෙන් පළුදු වී ඇත ... :dull: ... මේ දත පිරවීමේදී ඉන්ජෙක්ෂන් ගහනවද ? :eek::sorry::frown:
    මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.

    මගේ දත් තුනකටම වැඩේ දීලා.....!! දැන් කියනවා දත් ගලවන්න එපාලු.....!! :angry: :angry: :P :P
    උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!!
    එහෙම බේර ගන්න පුළුවන් නම් මම ගලවන්න කියන්නේ නෑ කොහොමටත්......!!!
    අනිත් යට ඇන්දෙ දත් දෙක තියා ගන්නව කියන්නේ කැන්සර් රිස්ක් එකක්.......
    ඒකයි ඒව අයින් කරන්නේ.......!!!!
    :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.

    :angry::angry:

    නිර්වින්දනය කරන එකත් දරාගන්න බැරි අයට වෙන විකල්පයක් ඇත්තෙ නැද්ද? :(:(