දත ගලවගන්න ද හදන්නේ??

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මගේ දත් තුනකටම වැඩේ දීලා.....!! දැන් කියනවා දත් ගලවන්න එපාලු.....!! :angry: :angry: :P :P

    උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!!
    එහෙම බේර ගන්න පුළුවන් නම් මම ගලවන්න කියන්නේ නෑ කොහොමටත්......!!!
    අනිත් යට ඇන්දෙ දත් දෙක තියා ගන්නව කියන්නේ කැන්සර් රිස්ක් එකක්.......
    ඒකයි ඒව අයින් කරන්නේ.......!!!!
    :angry::angry:

    මුගේ කටේ තව දත් තියෙනවද බන් ගලවන්න.බලාගෙන ගියාම සේරම නරක් වෙලානේ..:lol::lol:මු කවදාවත් දත් මැදපු එකෙක් නෙමෙයි ද මචන්...:rofl::rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිෙබ්........
    නිර්වින්දනය රහිතව දත ගැලවීම.......!!!!:baffled::baffled::baffled::P

    ටබේන යවටේාය ටතවට වහන*****ඉායෙටෙව නාටයව ‘එාහය************ිාටෙයෙටෙ යටෙය******ඉාටල:growl::growl::growl::growl::growl::growl::growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.

    ස්තූතියි :cool:
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.

    උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!!
    එහෙම බේර ගන්න පුළුවන් නම් මම ගලවන්න කියන්නේ නෑ කොහොමටත්......!!!
    අනිත් යට ඇන්දෙ දත් දෙක තියා ගන්නව කියන්නේ කැන්සර් රිස්ක් එකක්.......
    ඒකයි ඒව අයින් කරන්නේ.......!!!!
    :angry::angry:

    Dathak Narak Weema Thulin Cencer Risk Ekak Athiweemata Balapana Karunu Monawada ?

    Mewani Dathaka Lakshana Monawada?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    නිර්වින්දනය කරන එකත් දරාගන්න බැරි අයට වෙන විකල්පයක් ඇත්තෙ නැද්ද? :(:(

    machan oka painful nae. nikan kadiyek kanawa wage. baya wenna epa. vidurumahata gahana nisa therenne wath nae
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    Mage Uda Dath Dekkak Athara Kema Hirawenawa, Harima Apahasui, Den E Dath Deka Athara Kaha Gathiyak Thiyenawa , Ekata Mokada Karanna Puluwan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Easy.... දත ගලවලා දාමු අපි.....!! :yes:

    :shocked::shocked: යුරාජ් උඹ? අර දත ගලවන්න යද්දි පොඩි එකා වගේ අඩපු උඹද මේ වගේ කතා කියන්නේ?? මට ආරංචියි විස්තර..හැබැයි කිඹුල නෙමෙයි කිව්වෙනම්...;);)

    සිරාවටම දත් ගලවන සීන් එකත් හෙන සිම්පල් සීන් එකක් නේද? :shocked::shocked:
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    :shocked::shocked: යුරාජ් උඹ? අර දත ගලවන්න යද්දි පොඩි එකා වගේ අඩපු උඹද මේ වගේ කතා කියන්නේ?? මට ආරංචියි විස්තර..හැබැයි කිඹුල නෙමෙයි කිව්වෙනම්...;);)

    සිරාවටම දත් ගලවන සීන් එකත් හෙන සිම්පල් සීන් එකක් නේද? :shocked::shocked:

    79759020.jpg
     
    Majik

    Member
    Dec 3, 2008
    298
    3
    0
    aiyo ochchara karadara wenna one na. dath galawaganna ona un okkoma mata pm eka daanna, kiyana address ekata enna mamama dath tika galawala athata dennam
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D