මගේ දත් තුනකටම වැඩේ දීලා.....!! දැන් කියනවා දත් ගලවන්න එපාලු.....!!![]()
![]()
![]()
![]()
උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!!
එහෙම බේර ගන්න පුළුවන් නම් මම ගලවන්න කියන්නේ නෑ කොහොමටත්......!!!
අනිත් යට ඇන්දෙ දත් දෙක තියා ගන්නව කියන්නේ කැන්සර් රිස්ක් එකක්.......
ඒකයි ඒව අයින් කරන්නේ.......!!!!![]()

මු කවදාවත් දත් මැදපු එකෙක් නෙමෙයි ද මචන්...

මුගේ කටේ තව දත් තියෙනවද බන් ගලවන්න.බලාගෙන ගියාම සේරම නරක් වෙලානේ..මු කවදාවත් දත් මැදපු එකෙක් නෙමෙයි ද මචන්...
![]()

තිෙබ්........
නිර්වින්දනය රහිතව දත ගැලවීම.......!!!!![]()

මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.

මෙවැනි අවස්ථාවක දි නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නැත. නමුත් ඔබ දරා ගැනීමේ හැකියාව අඩු අයෙකු නම්(Person with low endurance) නිර්වින්දනය කොට ප්‍රතිකාරය සිදුකර ගැනීම එම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපානු ඇත.
උඹේ ඔය ගලවන්න තියන දත් 4ම බේර ගන්න බෑ.......!!!
එහෙම බේර ගන්න පුළුවන් නම් මම ගලවන්න කියන්නේ නෑ කොහොමටත්......!!!
අනිත් යට ඇන්දෙ දත් දෙක තියා ගන්නව කියන්නේ කැන්සර් රිස්ක් එකක්.......
ඒකයි ඒව අයින් කරන්නේ.......!!!!![]()
නිර්වින්දනය කරන එකත් දරාගන්න බැරි අයට වෙන විකල්පයක් ඇත්තෙ නැද්ද?![]()
Mage Uda Dath Dekkak Athara Kema Hirawenawa, Harima Apahasui, Den E Dath Deka Athara Kaha Gathiyak Thiyenawa , Ekata Mokada Karanna Puluwan

Easy.... දත ගලවලා දාමු අපි.....!!![]()

යුරාජ් උඹ? අර දත ගලවන්න යද්දි පොඩි එකා වගේ අඩපු උඹද මේ වගේ කතා කියන්නේ?? මට ආරංචියි විස්තර..හැබැයි කිඹුල නෙමෙයි කිව්වෙනම්...

යුරාජ් උඹ? අර දත ගලවන්න යද්දි පොඩි එකා වගේ අඩපු උඹද මේ වගේ කතා කියන්නේ?? මට ආරංචියි විස්තර..හැබැයි කිඹුල නෙමෙයි කිව්වෙනම්...
සිරාවටම දත් ගලවන සීන් එකත් හෙන සිම්පල් සීන් එකක් නේද?![]()
aiyo ochchara karadara wenna one na. dath galawaganna ona un okkoma mata pm eka daanna, kiyana address ekata enna mamama dath tika galawala athata dennam