දත ගලවගන්න ද හදන්නේ??

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දත් කිබුලාට PM දාන්න බැරියෝ. limit exceed වෙලා ලු. :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    දත් shine කරන්න නම් අනිවාර්යයෙන් ම දත් සුද්ධ කරලා ‍"පොලිෂ්" කරන්න වෙනවා. නමුත් ඔබේ දත් ස්වභාවයෙන් ම දුර්වර්ණ නම්-කහ පාටට නම්-පොලිෂ් කිරීමෙන් වැඩක් නැහැ, මොකද සුද්ධ කර පොලිෂ් කිරීමෙන් ඔබේ දත් වල ස්වභාවික වර්ණය වෙනස් කළ නොහැකි නිසා. ඒ සදහා වන ප්‍රතිකාරය දන්ත විරංජනය -tooth bleaching- කියන ප්‍රතිකාරයයි. එය රූපාලංකරණ දන්ත ප්‍රතිකාරයක්. එමගින් දතේ ස්වභාවික වර්ණය වඩා සුදු පැහැයකට හැරවිය හැකියි. ඒ පිළිබද ව tread එකක් මතුවට දාන්න හිතාගෙන ඉන්නවා. වැඩි විස්තර එයින් දැන ගන්න ඔබට පුළුවන් වෙයි....!!!!:yes::yes:

    කෝ බං උඹ ඒ වගේ ත්‍රෙඩ් ඵකක් දාලා නැහැනේ..:(
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    657
    113
    වලස්ගුහාව.
    supiri postuwak...

    mageth dathak tiyanawa. mita awrudu 2kata witara kalin pirewwa beheth wagayakuth daala. e purawana welawe kiwa thawa masa thunakin awith sthira pirawuma daganna kiyala.

    eth ita passe yanna une na. pirawuma upsat uneth na. habai dan nam chuttak kadila gihin. hitapu gaman e dathen le chuttak enawa. diwata danenawa. hitapu gaman wenne.

    meka loku prasnayak weida? dath narak unama muka pilika ehema enna puluwan da?

    dath narak wima as walata balapanawa da? mage wampaththe ahe wenasakuth mata penawa (podi wenasak [chuti wela wage. wena awlak na.]).
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    mageth dathak thiyenawa udu ande dakunu paththe anthima dathata issella eka, datha udin hodai,hapanna bahe ridenawa, dath dekak atharin datha mulata thama hani wela thyenne. purawala nam wedak nahe kiwwa. dathata thattu karanakotath ridenawa.
    oya kiyana widiyata hadaganna yana gana thama prassne neda ?
    koheda aduwata karranne.
    general hospital karanne nathda machan.
    mekata kiyana nama mokadda... ?

    good post keep it up.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Machan kibul aiye mage dath set ekath sawuththu wela ban mata penna ganna ona mama lagadima welawaka ennam malabe oyage place eke open hours kohomada? Mage me dath set eka goda dala diyan ban danatama 2k down :baffled:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Kimbuloo ! mage datak galoganna one, in weekends im around nawala/ maharagama, so please tell me if I can consult you.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බං උඹ ඒ වගේ ත්‍රෙඩ් ඵකක් දාලා නැහැනේ..:(
    පල කරන්න තිබ්බ දේවල් බොහොමයක් ම නතර කලා බං වෙච්ච අලකලංචි නිසා.......
    ගුණේ නැති උන් නිසා කළකිරී සිටිමි!:dull:
    සුදු පුතා;18884148 said:
    supiri postuwak...

    mageth dathak tiyanawa. mita awrudu 2kata witara kalin pirewwa beheth wagayakuth daala. e purawana welawe kiwa thawa masa thunakin awith sthira pirawuma daganna kiyala.

    eth ita passe yanna une na. pirawuma upsat uneth na. habai dan nam chuttak kadila gihin. hitapu gaman e dathen le chuttak enawa. diwata danenawa. hitapu gaman wenne.

    meka loku prasnayak weida? dath narak unama muka pilika ehema enna puluwan da?

    dath narak wima as walata balapanawa da? mage wampaththe ahe wenasakuth mata penawa (podi wenasak [chuti wela wage. wena awlak na.]).

    mageth dathak thiyenawa udu ande dakunu paththe anthima dathata issella eka, datha udin hodai,hapanna bahe ridenawa, dath dekak atharin datha mulata thama hani wela thyenne. purawala nam wedak nahe kiwwa. dathata thattu karanakotath ridenawa.
    oya kiyana widiyata hadaganna yana gana thama prassne neda ?
    koheda aduwata karranne.
    general hospital karanne nathda machan.
    mekata kiyana nama mokadda... ?

    good post keep it up.
    දෙන්නම පොඩ්ඩක් ඕව පෙන්ව ගත්තොත් මොකද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    niggan_zps29171abb.jpg
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දන්නේ කෙනෙක් කියනවාද ඉස්සරහ පැනලා තියෙන දතක් හදන්න පුලුවන්ද ? මගේ වයස 23 :dull:
    කම්බි දාන්න :eek: කියක් යනවද වැඩේට? අවුරුද්දක් විතර යනවා නේද හදන්න. තව කම්බි දැම්මට පස්සේ හැම මාසෙම යනකොට කියක් යනවද.

    අහ එහෙම කම්බි දානකොට එවල ඩිසයින් හෝ කලර්ස් තියෙනවද? :baffled:
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    වටිනවා බන්.සෑහෙන්න. Images අයින් කරෙ අපෙ ගොන් යක්කු නිසාද? මුන්ට තෙරෙන්නෙ නෑ අප්පා දතක අව්ලක් තියෙද්දි විදින දුක. මම දන්නවා නෙ.මෙ වගෙ එකක තියෙන වෑදගත්කම. පුලුවන් නම් අයියෙ images එක ආයි දාන්න. වටිනවා