දත් shine කරන්න නම් අනිවාර්යයෙන් ම දත් සුද්ධ කරලා "පොලිෂ්" කරන්න වෙනවා. නමුත් ඔබේ දත් ස්වභාවයෙන් ම දුර්වර්ණ නම්-කහ පාටට නම්-පොලිෂ් කිරීමෙන් වැඩක් නැහැ, මොකද සුද්ධ කර පොලිෂ් කිරීමෙන් ඔබේ දත් වල ස්වභාවික වර්ණය වෙනස් කළ නොහැකි නිසා. ඒ සදහා වන ප්‍රතිකාරය දන්ත විරංජනය -tooth bleaching- කියන ප්‍රතිකාරයයි. එය රූපාලංකරණ දන්ත ප්‍රතිකාරයක්. එමගින් දතේ ස්වභාවික වර්ණය වඩා සුදු පැහැයකට හැරවිය හැකියි. ඒ පිළිබද ව tread එකක් මතුවට දාන්න හිතාගෙන ඉන්නවා. වැඩි විස්තර එයින් දැන ගන්න ඔබට පුළුවන් වෙයි....!!!!![]()

පල කරන්න තිබ්බ දේවල් බොහොමයක් ම නතර කලා බං වෙච්ච අලකලංචි නිසා.......කෝ බං උඹ ඒ වගේ ත්‍රෙඩ් ඵකක් දාලා නැහැනේ..![]()

සුදු පුතා;18884148 said:supiri postuwak...
mageth dathak tiyanawa. mita awrudu 2kata witara kalin pirewwa beheth wagayakuth daala. e purawana welawe kiwa thawa masa thunakin awith sthira pirawuma daganna kiyala.
eth ita passe yanna une na. pirawuma upsat uneth na. habai dan nam chuttak kadila gihin. hitapu gaman e dathen le chuttak enawa. diwata danenawa. hitapu gaman wenne.
meka loku prasnayak weida? dath narak unama muka pilika ehema enna puluwan da?
dath narak wima as walata balapanawa da? mage wampaththe ahe wenasakuth mata penawa (podi wenasak [chuti wela wage. wena awlak na.]).
දෙන්නම පොඩ්ඩක් ඕව පෙන්ව ගත්තොත් මොකද?mageth dathak thiyenawa udu ande dakunu paththe anthima dathata issella eka, datha udin hodai,hapanna bahe ridenawa, dath dekak atharin datha mulata thama hani wela thyenne. purawala nam wedak nahe kiwwa. dathata thattu karanakotath ridenawa.
oya kiyana widiyata hadaganna yana gana thama prassne neda ?
koheda aduwata karranne.
general hospital karanne nathda machan.
mekata kiyana nama mokadda... ?
good post keep it up.

කියක් යනවද වැඩේට? අවුරුද්දක් විතර යනවා නේද හදන්න. තව කම්බි දැම්මට පස්සේ හැම මාසෙම යනකොට කියක් යනවද.