umbe spot eke owa karanawada ? mama awoth ennam oya paththe...
ara sindu tika gannath ona.. hehe umba mara user name eka dagena thiyenne
REP+machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda?![]()


ගාන........!!!??? ලක්සෙ පණිනවා නේද මචෝ....!!!!!!![]()

machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda?![]()
. ගලවපු දතකට දතක් දාන එක වෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඉදිරි thread එකකදී ඒ ගැනත් ලියන්නම්...!!

rs 30000 i eka dathakata![]()

මේ කියන්නේ bridges කියන ක්‍රමය. convetional Titanium implant එකක් විකරක් 60000-70000න් වෙනවා![]()


bridges ක්‍රමයෙදි යොදා ගන්න අමු ද්‍රව්‍ය මොනවද?
ඒවායින් MRI ස්කෑන් වලට බලපෑමක් තියනවද???![]()
machan plant karana eka durable da? i heard it ll never fall for ur lyf tym ,, + does it hurt ? ?
යොදා ගන්නේ කොබෝල්ට් -ක්‍රෝමියම් මිශ්‍ර ලෝහ වාත්තුවක් මත පෝසිලේන් වලින් නිර්මාණය කළ දත්...MRI අනිවාර්යයෙන් ම බලපානවා, ලෝහයක් නිසා. ඒ විතරක් නෙවෙයි metal detectors වලටත් අහුවෙනවා....!!!

this is a surgical method. we have to anesthetize your jaw bone to insert implant. therefore no pain at the surgery. post operative pain we have to manage. but NEVER FALL is a cock & bull story. if u don't brush ur teeth well, the implant will get peri-implantitis, like teeth get periodontitis & they have to shake & fall off.
Conventional Titanium ක්‍රමයෙදි MRI වලට ගැටළුවක් නැහැ, Titanium use කරන නිසා! මම හරිද?
just the jaw bone ???? dang !!