දත ගලවගන්න ද හදන්නේ??

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazz machan ... :D umbe spot eke owa karanawada ? mama awoth ennam oya paththe... ;) ara sindu tika gannath ona.. hehe umba mara user name eka dagena thiyenne :P REP+
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda? :)
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda? :)

    ගලවල ඉවර දත්වලට අලුතෙන් දත් දාන්න වෙනවා!:yes:
    මේ ට්‍රිට්මන්ට් එකට දතේ මුල කොටස තියෙන්න ඕනෙ!!!:yes:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda? :)

    implant karanna puluwan.rs 30000 k withara yanawa:yes:

    Implant.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan elakiri thread eka. mata kiyapanko ganan ehema. galola iwara dath walatath oka karanna puluwanda? :)

    තරහවෙන්න එපා සහෝ, මේක පොදු කටයුත්තක් නිසා මගේ private practice එක තියෙන තැන, මේවට යන ගනන් මිණුම් මේකෙ දාන එක non ethical වැඩක් කියලයි මට හිතෙන්නේ:(. ගලවපු දතකට දතක් දාන එක වෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඉදිරි thread එකකදී ඒ ගැනත් ලියන්නම්...!!:yes::yes:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ කියන්නේ bridges කියන ක්‍රමය. convetional Titanium implant එකක් විකරක් 60000-70000න් වෙනවා:sorry:

    bridges
    ක්‍රමයෙදි යොදා ගන්න අමු ද්‍රව්‍ය මොනවද?:rolleyes:
    ඒවායින් MRI ස්කෑන් වලට බලපෑමක් තියනවද???:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Clarification..!!

    මේ තියෙ ප්‍රතිකාර ක්‍රමවේද සදහා දතක කොටසක් හෝ තිබිය යුතුයි. නමුත් ඉතිරි කොටස ඉතාම දුර්වල නම්, ඒ කියන්නේ දත ප්‍රති නිර්මාණය කළ පසු මුඛයෙන් සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලීන් වලදී ඇතිකරන පීඩනය දරාගත නොහැකි තත්ත්වයක දතේ ඉතිරි කොටස තිබේ නම් එය ඉවත් කරනවා හැර වෙන විකල්පයක් නැත.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    bridges
    ක්‍රමයෙදි යොදා ගන්න අමු ද්‍රව්‍ය මොනවද?:rolleyes:
    ඒවායින් MRI ස්කෑන් වලට බලපෑමක් තියනවද???:confused:

    යොදා ගන්නේ කොබෝල්ට් -ක්රෝමියම් මිශ්‍ර ලෝහ වාත්තුවක් මත පෝසිලේන් වලින් නිර්මාණය කළ දත්...MRI අනිවාර්යයෙන් ම බලපානවා, ලෝහයක් නිසා. ඒ විතරක් නෙවෙයි metal detectors වලටත් අහුවෙනවා....!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan plant karana eka durable da? i heard it ll never fall for ur lyf tym ,, + does it hurt ? ?

    this is a surgical method. we have to anesthetize your jaw bone to insert implant. therefore no pain at the surgery. post operative pain we have to manage. but NEVER FALL is a cock & bull story. if u don't brush ur teeth well, the implant will get peri-implantitis, like teeth get periodontitis & they have to shake & fall off.
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    යොදා ගන්නේ කොබෝල්ට් -ක්රෝමියම් මිශ්‍ර ලෝහ වාත්තුවක් මත පෝසිලේන් වලින් නිර්මාණය කළ දත්...MRI අනිවාර්යයෙන් ම බලපානවා, ලෝහයක් නිසා. ඒ විතරක් නෙවෙයි metal detectors වලටත් අහුවෙනවා....!!!

    Conventional Titanium ක්‍රමයෙදි MRI වලට ගැටළුවක් නැහැ, Titanium use කරන නිසා! මම හරිද?:confused:

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    this is a surgical method. we have to anesthetize your jaw bone to insert implant. therefore no pain at the surgery. post operative pain we have to manage. but NEVER FALL is a cock & bull story. if u don't brush ur teeth well, the implant will get peri-implantitis, like teeth get periodontitis & they have to shake & fall off.

    just the jaw bone ???? dang !!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Very imformative. Thanks you for share and free consulttations! :P

    Can you please let us know some promiment doctors who are capable to do such activities in Sri Lanka?

    I know only one guy; who used be the head of Pera Detal faculty!