දන්කොටුවෙ ඉන්න කෙනෙක්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දන්කොටුවෙ ඉන්න කෙනෙක්


    මචන් දන්කොටුව පොලිසිය ගාව ඉන්න කෙනෙක් ඉන්නවද? පොලිසිය ගාව ඉන්නවලු මචන් හොද වෙදෙක්. ආතරයිටිස් වලට එහෙම හොදයිලු. හැබයි දැන් ගොඩ කාලෙකට කලින්ලු එතන හිටියෙ. වෙදා තාම ඉන්නවද කියල දැනගන්ඩයි ඕනෙ. දන්න කවුරුහරි ඉන්නවනම් මට PM එකක් හරි දාපන්කො. ලොකු උදවුවක්...:sorry:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Dan a gedara inne weda mahaththayage putha. eya university eke teach karnawa. eyath wedakam karanawalu. Wda mahaththayath innawada koheda a gedara. hariyatama danne naha.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Dan a gedara inne weda mahaththayage putha. eya university eke teach karnawa. eyath wedakam karanawalu. Wda mahaththayath innawada koheda a gedara. hariyatama danne naha.

    පුතාත් වෙදකම් කරනවද මචන්? පුතා හොදයිද දන්නෙ නෑ නේද. අපෙ තාත්තට ආතරයිටිස් හැදිල වෙද මහත්තය හොද කරල තිබුනා. තව අදුරන කෙනෙක්ට ලගදි හැදිල. එයාට දැනගන්ඩයි මචන් ඇහුවෙ.

    උක්කුං බබා;17492899 said:
    Matha dana ganna oni machan... Danna kenek innawanam kiyanna... Plss...


    විස්තරයක් හම්බුනොත් කියන්නම් මචන්
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචන්,
    මමනන් දන්නව කෑගල්ලෙ වෙද මහත්තෙයෙක් ගෑන. අපෙ අම්මටත් ආතරයිටිස් තියනවා (රුමෑටික් ආතරයිටිස්) එ වෙදමත්ත්ටයගෙන් බහෙත් අරන් තමඉ සනිප උනේ, හිටියෙ ඈදටම වෑටිල දෑන් හොදටම හොදඉ, ටිකක් වෑඩියෙන් මහන්සි උන වෑඩක් කරොත් විතරක් ටිකක් ඈගට අමාරුඉ එච්චරඉ.
    විස්තර ඔනෙනෙන් කියන්න, මම වෙදමහත්තයා ඉන්න තෑන කියන්නම්....
    11.gif