දන්කොටුවෙ ඉන්න කෙනෙක්
මචන් දන්කොටුව පොලිසිය ගාව ඉන්න කෙනෙක් ඉන්නවද? පොලිසිය ගාව ඉන්නවලු මචන් හොද වෙදෙක්. ආතරයිටිස් වලට එහෙම හොදයිලු. හැබයි දැන් ගොඩ කාලෙකට කලින්ලු එතන හිටියෙ. වෙදා තාම ඉන්නවද කියල දැනගන්ඩයි ඕනෙ. දන්න කවුරුහරි ඉන්නවනම් මට PM එකක් හරි දාපන්කො. ලොකු උදවුවක්...