"දන්ත ධාතුව කියන්නේ ඌරු දතක් " - Samantha Badda .. කෝ රටේ නීතිය? 😡😡😡

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආගමෙන් අන්ධ වුනාම පැහැදිළි සත්‍ය නොපෙනී යනවා.
    ඌරු දත ගගා මනස්ගාත කියවන එකද පොන්ස් පැහැදිලි සත්‍ය කියන්නෙ? උබ දළදාව අරන් test කරලා බැලුවද ඌරු දතක් ද කියලා? අඩුගානේ ඕක සියැසින් දැකල තියෙනවද? නැහැ නේද 🤭එහෙනම් නොදන්න මගුල් ගැන පොර ටෝක් නොදී හිටපන් 🤭🤭
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඌරු දත ගගා මනස්ගාත කියවන එකද පොන්ස් පැහැදිලි සත්‍ය කියන්නෙ? උබ දළදාව අරන් test කරලා බැලුවද ඌරු දතක් ද කියලා? අඩුගානේ ඕක සියැසින් දැකල තියෙනවද? නැහැ නේද 🤭එහෙනම් නොදන්න මගුල් ගැන පොර ටෝක් නොදී හිටපන් 🤭🤭
    Nxt Middle Finger GIF by mousesports
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    සමන්ත බඩ්ඩ ඇත්ත කියනවාද කියලාත් දැන් හිතෙනවා.. බුදු හාමුදුරුවන්ගේ ශාරීරික ධාතු කොහෙවත් නැල්ලු .. ආදාහනය කලේ නැල්ලු.. ජයරත්න පතිර ආරච්චිත් දැන් එහෙම කියනවා.. :shocked: