දන්නවද ලොව උසම ප්‍රතිමා 3!!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    දන්නවද ලොව උසම ප්‍රතිමා 3!!

    මමත් මේ ගැන අද දැනගත්තේ.


    දන්නවද ලෝකේ උසම ප්‍රතිමා ලය්ස්තුවේ මුලින්ම තියෙන්නේ බුද්ධ ප්‍රතිමා 3ක් බව??



    1. Spring Temple Buddha

    Height - 128m (420ft)
    Location - Lushan, Henan, China

    මීටර 25ක් උස ගොඩනැගිල්ලක් මත ඇති මීටර 22ක් උස නෙලුම් මලක් මත මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ හිඳී. මේ අනුව බුද්ධ ප්‍රතිමාවේ හිස් මුදුනට පොලව මට්ටමේ සිට ඇති උස මීටර 175කි. 2002 වසරේදී ඉදි කර ඇත.

    1stcopyn.jpg




    2. Laykyun Setkyar

    Height - 116m (381ft)
    Location - Monywa, Sagaing Division, Myanmar

    මීටර 13.5ක් උසැති ආසනයක් මත වැඩ හිඳුවා ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 2008 වසරේදී නිර්මාණය කරන ලද්දකි. මුළු උස මීටර 129.5කි.

    2ndc.jpg




    3. Ushiku Daibutsu

    Height - 110m (360ft)
    Location - Ushiku, Ibaraki Prefecture, Japan

    මීඅට්ර 10ක් උස ගොඩනැගිල්ලක මීටර 10ක් උසැති නෙලුම් ආසනයක් මත මීටර 110ක් උසැති පිළිම වහන්සේ වැඩ හිඳී. ඒ අනුව මුළු උස මීටර 130ක් වන අතර 1995 වසරේදී ඉදි කරන ලද්දකි.

    3rduv.jpg



    දන්නා අය අනිවා ඉන්නවා ඇති. එත් මම අද දැනගත්තේ. නොදන්න අපේ යාලුවොන්ට බලාගන්න දැම්මේ. අනිත් අයට බලාගන්න බම්පියක් දාලම යන්න. :yes::yes::yes:


    ඔබ සැමට සම්මා සම්බුදු සරණය්!!!
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    3. Ushiku Daibutsu

    Height - 110m (360ft)
    Location - Ushiku, Ibaraki Prefecture, Japan
    3rduv.jpg


    මීඅට්ර 10ක් උස ගොඩනැගිල්ලක මීටර 10ක් උසැති නෙලුම් ආසනයක් මත මීටර 110ක් උසැති පිළිම වහන්සේ වැඩ හිඳී. ඒ අනුව මුළු උස මීටර 130ක් වන අතර 1995 වසරේදී ඉදි කරන ලද්දකි.​

    මම මෙතනට ගිහින් තියනවා.. ;);)
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බුදු සරණයි මචං අපිත් එක්ක බෙදා ගත්තට +6