දන්නවද වැඩක් කොරොනා

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    උබල දන්නවද වැඩක් කොරොනා කියල මැරෙන අයට කියන්නෙ නිරොදයනය කරපු ගේක එක්කෙනෙක් කියලලු බන් මරන සහතිකයේ ලියන්නේ බලපන් මුන් කොච්චර කපටිද කියලා
     
    • Haha
    Reactions: Anatha sinhalu

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Confused Hanna Barbera GIF by Warner Archive
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    බලපන් උබෙත් වැඩ තෙරෙන්න කියන්නෙ නැතුව. අපෙත් ඔලුව මන්නං වෙනවා :unsure: :unsure: :unsure:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට හිතෙන හැටියට මේ කියන්නේ නිවසක සිද්දවෙන කොරෝනා මරණයක් හදුන්වන්නේ කොරෝනා මරණයක් හැටියට නෙවෙයි නිරෝධානය වෙන නිවසක සිද්ද වුන මරණයක් හැටියට. මරණ සහතිකයටත් ලියන්නේ ඒ විදිහට. එහෙම තමයි කොවිඩ් මරණ දෙසීයට අඩුවෙන් තියාගන්න සංඛ්‍යාලේකන හදන අලුත්ම විදිහ.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    බලපං උඹත් නිකං දේශපාලකයෝ වගේමනේ. කියන දෙයක් තේරෙන්න කියන්නේ නැති හැටි
     
    • Like
    Reactions: Solo Rider