දන්නවනම් උදව්වක් ඕනි..
ෆේස් බුක් එකේ තියෙන් ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකක් තියෙනවා නේද? අපිට ඕනි ඇල්බම් එක රයිට් ක්ලික් කරල ඩවුන්ලෝඩ් විත් **** කියල දුන්නම ඇල්බම් එකම ඩවුන්ලෝඩ් වෙන..
මමත් ඒක ඉස්සර එහෙම කරා වින්ඩෝස් එක්ස්. පී. තියෙන කාලෙ..දැන් මැෂින් එක ෆෝමැට් කරල වින්ඩෝස් 7 දැම්මට පස්සේ ඒ සොෆ්ට්වෙයා එක නැතිවෙලා..
ඉතින් පුලුවන්නම් වින්ඩෝස් 7 වලට හරියන ෆේස් බුක් එකේ තියෙන් ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකක් හොයල දෙන්නකො මචන්ලා