දන්නවා නම් කියන්න

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    දන්නවා නම් කියන්න

    යාළුවනේ, අපේ එළකිරි members ලාගෙන් දැන ගන්න යමක් තියෙනවා. :yes:
    මගේ අම්මයි තාත්තයි දෙන්නම Cancer හැදිලා තමයි නැති වුනේ.
    ඒ දෙන්නා නැතිවෙලා අවුරුදු 5ක් වෙන්න එනවා. ඒක නිසා මමයි මල්ලියි එකතු වෙලා Cancer patients ලා ඉන්න තැනකට March අන්තිම දානයක් දෙන්න කියලා හිතුවා.
    හොයලා බැලුවම CCC Home කියලා හම්බුණා. ඒක මම හිතන්නෙ TV එකෙත් add කරනවා. :confused:
    එතන දුර ඉඳලා එන patients ලා නැවතිලා ඉන්න තැනක්. ගොඩක් පොඩි ලමයි ඉන්නවා කියල තමයි ආරංචි වුණේ.
    එතන හොඳයිද? ඇත්තටම අධාර අවශ්යණ තැනක්ද? ගිහින් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් තොරතුරු කියන්න.
    එහෙම නැත්නම් Cancer Hospital එකට දානයක් දෙන්න යොදා ගන්න එක හොඳයිද?
    මේ දෙකම හැර වෙන දන්න තැනක් තියෙනවා නම් ඒත් කියන්න.
    හොඳ recommendation ටිකක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. :D
    BUMP එකක් හරි දාන්න.
    ලොකු උදව්වක් ඒ වගේම ගොඩක් පිං... :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහෝ දාලා තියන වැඩේ ගැනනම් එච්චර දැනීමක් නැ

    එත් එළකිරියේ අපි කට්ට්ය එකතු වෙලා වැඩක් කරනවා පුළුවන් සප් එකක් දෙන්න :yes:

    j4FXOKd.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1729384
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    යාළුවනේ, අපේ එළකිරි members ලාගෙන් දැන ගන්න යමක් තියෙනවා. :yes:
    මගේ අම්මයි තාත්තයි දෙන්නම Cancer හැදිලා තමයි නැති වුනේ.
    ඒ දෙන්නා නැතිවෙලා අවුරුදු 5ක් වෙන්න එනවා. ඒක නිසා මමයි මල්ලියි එකතු වෙලා Cancer patients ලා ඉන්න තැනකට March අන්තිම දානයක් දෙන්න කියලා හිතුවා.
    හොයලා බැලුවම CCC Home කියලා හම්බුණා. ඒක මම හිතන්නෙ TV එකෙත් add කරනවා. :confused:
    එතන දුර ඉඳලා එන patients ලා නැවතිලා ඉන්න තැනක්. ගොඩක් පොඩි ලමයි ඉන්නවා කියල තමයි ආරංචි වුණේ.
    එතන හොඳයිද? ඇත්තටම අධාර අවශ්යණ තැනක්ද? ගිහින් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් තොරතුරු කියන්න.
    එහෙම නැත්නම් Cancer Hospital එකට දානයක් දෙන්න යොදා ගන්න එක හොඳයිද?
    මේ දෙකම හැර වෙන දන්න තැනක් තියෙනවා නම් ඒත් කියන්න.
    හොඳ recommendation ටිකක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. :D
    BUMP එකක් හරි දාන්න.
    ලොකු උදව්වක් ඒ වගේම ගොඩක් පිං... :yes:

    මචං කැන්සර් හොස්පිටල් එකට ගාව තාප්පේන් එහා පැත්තේ තියනවා පොඩි පන්සලක්.. පුලුවන් නම් කතා කරලා ඒකේ හාමුදුරුවොත් එක්ක.. දානයක් දෙන්න.. ඒකේ ඉන්න අයට.. ඒ අය කැන්ස්‍ර ලෙඩ්ඩු, නැත්නම් දුර ඈතින් ලෙඩෙක් බලන්න ආපු, කරන්ට් එක අල්ලගන්න ආපු අය.. න්වතින තැන් නැති නිසා පන්සලේ ඉන්නේ.. සමහරුන කන්න සල්ලිත් නෑ .. මග වියදම විතරයි.. හාමුදුරුවො පුලුවන් විදියට උයලා දෙනවා.. සමහර දවසට මදිලු.. දාන දෙන අයත් ඉන්නවා.. හැමදාම නෑ...මමයි වයිෆුයි එක පාරක් බත් පාරසල් විස්සක් ඔතලා ගිහින් දුන්නා.. එදා ඒ මිනිස්සුන්ට කන්න නැතුව ඉඳලා තිබ්බේ... ඊලඟ අවුරුද්දේ දෙන්න යනකොට දානේ එදාට කට්ටියක් බාර අරගේන.. එහින්ද වටේ පිටේ අයට බෙදලා අවා.. පොඩ්ඩක් හාමුදුරුවොත් එක්ක කතා කරලා දෙන්න... පුලුවන් නම් පැදුරු කොට්ට ටිකක් දෙන්න බලන්න... මිනිස්සු නිදා ගන්නේ බිම. හාමුදුරොන්ගෙන අහලා.. මොකද තියන්වනම් හාමුදුරොව බාරගන්නේ නෑ ..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    යාළුවනේ, අපේ එළකිරි members ලාගෙන් දැන ගන්න යමක් තියෙනවා. :yes:
    මගේ අම්මයි තාත්තයි දෙන්නම Cancer හැදිලා තමයි නැති වුනේ.
    ඒ දෙන්නා නැතිවෙලා අවුරුදු 5ක් වෙන්න එනවා. ඒක නිසා මමයි මල්ලියි එකතු වෙලා Cancer patients ලා ඉන්න තැනකට March අන්තිම දානයක් දෙන්න කියලා හිතුවා.
    හොයලා බැලුවම CCC Home කියලා හම්බුණා. ඒක මම හිතන්නෙ TV එකෙත් add කරනවා. :confused:
    එතන දුර ඉඳලා එන patients ලා නැවතිලා ඉන්න තැනක්. ගොඩක් පොඩි ලමයි ඉන්නවා කියල තමයි ආරංචි වුණේ.
    එතන හොඳයිද? ඇත්තටම අධාර අවශ්යණ තැනක්ද? ගිහින් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් තොරතුරු කියන්න.
    එහෙම නැත්නම් Cancer Hospital එකට දානයක් දෙන්න යොදා ගන්න එක හොඳයිද?
    මේ දෙකම හැර වෙන දන්න තැනක් තියෙනවා නම් ඒත් කියන්න.
    හොඳ recommendation ටිකක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. :D
    BUMP එකක් හරි දාන්න.
    ලොකු උදව්වක් ඒ වගේම ගොඩක් පිං... :yes:

    මහරගම පිලිකා රෝහලට උදවු කරන්න. එතන ඉන්නෙ ගොඩාක් දුප්පත් මිනිස්සු. මම අපේ සියා හිටපු නිසා ඉස්සර ගිහින් තියෙනව. ජිවිතේම එපා වෙනව :sorry: