දන්නා කෙනෙක් කියන්නකෝ...
මචන් අපි වාහන වලට නයිට්රජන් (N2) ගහන තැන්වල තියන මැසින් වලින් වායුගෝලයේ තියන වාතයෙන් N2 විතරක් එකතුකරලා දෙනවද ? නැතිනම් N2 සිලින්ඩර් වලින් ගෙනත් ඒවා මැෂින්එක හරහා ටයර් වලට යනවද ?

