දන්නා කෙනෙක් කියන්නකෝ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    දන්නා කෙනෙක් කියන්නකෝ...

    nitrogen-tyre-inflator-normal-500x500.jpg
    මචන් අපි වාහන වලට නයිට්‍රජන් (N2) ගහන තැන්වල තියන මැසින් වලින් වායුගෝලයේ තියන වාතයෙන් N2 විතරක් එකතුකරලා දෙනවද ? නැතිනම් N2 සිලින්ඩර් වලින් ගෙනත් ඒවා මැෂින්එක හරහා ටයර් වලට යනවද ?
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    nitrogen-tyre-inflator-normal-500x500.jpg
    මචන් අපි වාහන වලට නයිට්‍රජන් (N2) ගහන තැන්වල තියන මැසින් වලින් වායුගෝලයේ තියන වාතයෙන් N2 විතරක් එකතුකරලා දෙනවද ? නැතිනම් N2 සිලින්ඩර් වලින් ගෙනත් ඒවා මැෂින්එක හරහා ටයර් වලට යනවද ?

    Mama ahala thiyena widiyata nam N2 cylinder machine ekata hai karanna one.

    Hebei me N2 gahana machine wala eththatama N2 gahanawada kiyala nam sure karanna amarui. Hodama de danna hoda thenakin witharak gahana eka. Kawda danne oya N2 cylinder iwara unama ape aiyala normal air fill karanawada kiyala N2 kiyala. Moko api kaala balanna ye.:confused:
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    මාත් ඇත්තටම ඕකෙ process1 danne ne. Fb eke post 1kin tibbe mehemai.

    ඕකේ බන් ද්‍රව නයිට්‍රජන් ටැන්කි පිටින් ගෙනත් එවා ටයර් වලට ගහනවා නෙවෙඉලූ. සාමානය වාතය ඒ මැශින් එක ඇතුලට අරන් ජල වාශ්ප අයින් කරනවලු. ඒත් එක්කම සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ෆිල්ටර කරලා අයින් කනවලු.co2 th අයින් කරනවලු. Then most probably remain gas is N2.
     
    Last edited:

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මාත් ඇත්තටම ඕකෙ process1 danne ne. Fb eke post 1kin tibbe mehemai.

    ඕකේ බන් ද්‍රව නයිට්‍රජන් ටැන්කි පිටින් ගෙනත් එවා ටයර් වලට ගහනවා නෙවෙඉලූ. සාමානය වාතය ඒ මැශින් එක ඇතුලට අරන් ජල වාශ්ප අයින් කරනවලු. ඒත් එක්කම සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ෆිල්ටර කරලා අයින් කනවලු.co2 th අයින් කරනවලු. Then most probably remain gas is N2.

    meka attada ban ??

    mata nan hithanna amarui mokada patta expensive wadak meka

    man hithanne cylinder thiyanawa athi hama thanama
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    True.. the compressed air from the atmosphere contains 78% Nitrogen. But Nitrogen filled tyres contain pure Nitrogen - normally around 90-% nitrogen with less than 10% oxygen.
    This was used for racing cars and aircraft tyres. Now it's available for passenger cars but it's marketing hype.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මාත් ඇත්තටම ඕකෙ process1 danne ne. Fb eke post 1kin tibbe mehemai.

    ඕකේ බන් ද්‍රව නයිට්‍රජන් ටැන්කි පිටින් ගෙනත් එවා ටයර් වලට ගහනවා නෙවෙඉලූ. සාමානය වාතය ඒ මැශින් එක ඇතුලට අරන් ජල වාශ්ප අයින් කරනවලු. ඒත් එක්කම සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ෆිල්ටර කරලා අයින් කනවලු.co2 th අයින් කරනවලු. Then most probably remain gas is N2.

    මේක ඔයවිදිහට වෙනවා කියලා කියන්න අමාරුයිනේ මචන්, ඔය වෙන්කරන කතාව Hi-tech වැඩක් ! මමනම් හිතන්නේ ඔය ගොඩක් නැත්වල කරන්නේ ණ2 කියලා බොරුවක් කරලා ආයෙත් normal air ගහන එකයි
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    :yes::yes::yes::yes::yes:
    මාත් ඇත්තටම ඕකෙ process1 danne ne. Fb eke post 1kin tibbe mehemai.

    ඕකේ බන් ද්‍රව නයිට්‍රජන් ටැන්කි පිටින් ගෙනත් එවා ටයර් වලට ගහනවා නෙවෙඉලූ. සාමානය වාතය ඒ මැශින් එක ඇතුලට අරන් ජල වාශ්ප අයින් කරනවලු. ඒත් එක්කම සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ෆිල්ටර කරලා අයින් කනවලු.co2 th අයින් කරනවලු. Then most probably remain gas is N2.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මාත් ඇත්තටම ඕකෙ process1 danne ne. Fb eke post 1kin tibbe mehemai.

    ඕකේ බන් ද්‍රව නයිට්‍රජන් ටැන්කි පිටින් ගෙනත් එවා ටයර් වලට ගහනවා නෙවෙඉලූ. සාමානය වාතය ඒ මැශින් එක ඇතුලට අරන් ජල වාශ්ප අයින් කරනවලු. ඒත් එක්කම සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ෆිල්ටර කරලා අයින් කනවලු.co2 th අයින් කරනවලු. Then most probably remain gas is N2.

    ඔව් බන් ඕක තමයි වෙන්නේ ඔකේ තියෙන්නේ ෆිල්ටර් සෙට් එකක්