දන්නේ නැති නිසා අහන්නේ
මචන්ලා දන්නේ නැති නිසා අහන්නේ එලකිරි එකේ එක කොටුවක් පනින්න රේප් කීයක් හම්බ වෙන්න ඕනද?
මචන්ලා දන්නේ නැති නිසා අහන්නේ එලකිරි එකේ එක කොටුවක් පනින්න රේප් කීයක් හම්බ වෙන්න ඕනද?
Last edited:
ඔව් බන් අන්තිම කොටු දෙක තුන ගන්න ඊට වඩා ඕනා.oka wenas wenwa neda![]()


reputation comments ලැබෙන ආකාරය.
►Infamous around these parts.(less than -100)
►Little shameless behavior in the past.(0- -99)
►Unknown quantity at this point.(0-49)
►On a distinguished road.(50-99)
►Will become famous soon enough.(100-149)
►Has a spectacular aura about.(150-499)
►Jewel in the rough.(500-749)
►Just really nice.(750-1499)
►Glorious beacon of light.(1500-4499)
►Name known to all.(4500-????)
►Reputation Beyond Repute.(???? and upward)


විහිලු නෙමේ මචන්ලා... දන්න කෙනෙක් කියල දෙන්න එලකිරි එකේ කොටු ගාන වැඩි කරගන්නේ කොහොමද කියලා..
කොටු ගනන් නොකර මේකේ ඇක්ටිව් වෙලා ඉඳපන් බන්. දන්නේ ම නැතුව කොටු වැඩි වෙයි. ..
