මේ මෑතක ඉඳලා මොකද බං කොල්ලෝ කෙල්ලෝ FB live එන්නේ Computer game එකකුත් එක්ක. Background එකේ game එක play වෙනවා. කොල්ලා හෝ කෙල්ල තොර තෝංචියක් නැතුව කියවනවා. මේ විදියට ලයිව් එන එකෙං උන්ට තියෙන වාසිය මොකක්ද?
තේරුන්නැ බංBUMPER
ara mkkada game ekata kattiya ekathu krganna seen ekak ne oya
තේරුන්නැ බං
When you create a Live stream people will see
IF your content so strong and good people will donate you by Stars
100 star = 1$
and if you get 1K or more viewers. some people will sponsor you
like this
https://www.codashop.com/lk/
and you will be given sponsor money from them to post their add in your stream
ada danne seen eka.Twitch stream karanna ape unge Content madi banලංකාවේ උන් facbook stream කරාට game streaming professional විදිහට කරන උන් කරන්නේ Twitch platform එකේ..
ඒකට නිකන් ගිහින් බලාන්කෝ පිස්සු හැදෙයි උබට
twitch,youtube,facebook streaming කරන හැමෝම දුවන්නෙ viewer donations වලින්..ඊලගට එක එක 3rd party partnersලව promoting වලින්.. platform වලින් ගෙවන ගාන වැඩිය නෑැනෙ..
අපිට නිකන් මෝඩකමක් වගේ හිතුනට එහෙම donate කරන උන් සෑහෙන්න ඉන්නවා බං..
Twitch stream karanna ape unge Content madi ban
Same issue machan. Fitgirl repack eka wda krn na. Telegram download kra 11Gb ekak eeke tyna RAR files extract wen na :/මම Cricket 19 ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැන්ම මගුල ප්ලේ වෙන්නේ නැහැ කියහන්කෝ ලෝගෝ එක විතරයි. Fitgirl එකෙන් ගත්තේ
එකෙක් ස්ට්‍රීම් කරනවා දැකල ආස උනා ගේම් එක ප්ලේ කරන්න...
අපරාදේ 24 gb
11gb walata reduce karapu ekakuth gaththa ekath same issue ban
Asawata play karanna Cricket game eka
Buy karanna keeyada ban USD?Same issue machan. Fitgirl repack eka wda krn na. Telegram download kra 11Gb ekak eeke tyna RAR files extract wen na :/
$10.49 bn wdethiyenne steam eke eka play krnna console ekak one. Pirate dna ewa wenama 3rd part software ekak dla mouse keyboard play krnna pluwn. Steam eken ganna original eka ehma 3rd party app dla play krnna baluBuy karanna keeyada ban USD?
balahan ithin....$10.49 bn wdethiyenne steam eke eka play krnna console ekak one. Pirate dna ewa wenama 3rd part software ekak dla mouse keyboard play krnna pluwn. Steam eken ganna original eka ehma 3rd party app dla play krnna balu
Mta hambunoth methana dnnambalahan ithin....
ubata download karoth link eka matath danawada
Pattama asai ban eka play karanna...
Melo rahak nathi link walin gihilla chaatar welaa epaa ma wela wede athariya