දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Thanks machan
    11.gif
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    කෝරලේමහත්තයා;12815865 said:
    මල්ලි හරි මල්ලි.... එතකොට water park එක පැත්තේ ගියේ නැද්ද...:)අරක මෙට්‍රො නෙමෙයි මල්ලි මොනෝ රේල්...:)

    වෝටර් පාක් යනවා මම සල්ලි හම්බ කරන්න ගත්ත දවසට :rofl::rofl::rofl:
    අහ්හා ඔව්ව්ව්ව් Atlantis එකට යන්න නම් තියෙන්නේ මොනෝ රේල් එකක් තමා,මට පුරුද්දට කියඋනේ මෙට්‍රෝ කියලා
    අපි ඩුබායි වල නිකන් තැන්වල යන්නේ මෙට්‍රෝ එකෙනේ

    ලබන ආත්මේ මම ඩුබායි වල ඉපදේවා,ජය වේවා
     
    Last edited:

    :lol::lol: