දන්න එකෙක් කියපන්කෝ
මචං මම දැනට ඉගෙන ගන්නවා..හැම එකටම ගෙදරින් සල්ලී ඉල්ලන්න බෑනේ..ඉතුරු කරපුවා වගයක් තියනවා ඒකෙන් ත්රීවිල් එකක් අරන් හයර් එකට දුවන්න දාලා මාසෙකට කීයක් හරි ගන්න අයිඩියා එකක් තියනවා විස්තර පොඩ්ඩක් කියනවද දන්න කෙනෙක් මේ ගැන?