දන්න කෙනෙක් කියපල්ලකෝ Ebay refund problem
මචන්ලා
මට Ebay එකෙන් refund එකත් ඇවිත් තියෙනවා අප්රියෙල් 22වෙනිදා.ඒක Paypal එකේ පෙන්නනව refund එක බෑන්ක් කාඩ් එකට ඇඩ් කලා කියලා.මේක සම්පත් වෙබ් කාඩ් එකක්.අද වෙනකන් ඒක එකවුන්ට් එකට ඇඩ් වෙලා නැති හින්ද මම සම්පත් කාඩ් සෙන්ටර් එකට කෝල් කරල අහපුවහම උන් කියනව එහෙම refund එකක් උන්ට ඇවිල්ල නැහැලු.මේක වෙන්ඩ පුලුවන්ද බන්? සම්පත් වෙබ්කාඩ් එකේ රිෆන්ඩ් ගත්තු උන් හරි දන්න එකෙක් හරි පොඩ්ඩක් රිෆන්ඩ් ගන්න විදිහ කියපල්ලකෝ?