දන්න කෙනෙක් කියහන් මේ මොනවද කියලා.. 🥺

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    දවසින් දවස අලුත් කෑමවල් හම්බෙනවා නම් දන්නෙත් නෑ. සුද්දන්ගේ කෑම මට දිරවයිද මන්දා.. 🙄


    4ankjMN.png
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පානුයි හොදියි.

    හේසාන් දමින්ද මහත්තයද මේ නොදන්නා කෑම කාලා බෙටි ගහලා තියෙන්නේ @Big Cass ලා ගෙදර. ආන්න පොර බෙට්ට දාපු සතා හොයනවා මල පැනලා.
    මේ බෙට්ට දාන සතා කවුද
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    Umba pawle ekama lamayada?
    නෑ බන් අක්කා ඉන්නවා වෙනම. ගදර ඉන්නේ මම විතරයි.
    In return uba monada denne?
    nothing. ගන්නේ නෑනේ දුන්නම. මෙව්ව්වට හරියන්න දෙන්න දෙයක් කියහන්.
    හිතපන් ඔය ගෙදර එකෙක් එළකිරි ඉන්නවනම්. උබට දෙන දෙන කෑම පිගාන මේකේ දානව බලන් ඇති. :lol:
    ඉතින් මොනවද කියලනේ ඇහුවේ.
    Garlic bread + soup


    හොදට උයන්න පුලුවන් වගෙ
    කෙල්ල දාගත්තත් පාඩු නෑ
    අල සුප් ලු. අක්ක හදල තියෙන්නේ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා යකො.බලපන්කො උඹට හම්බෙන එකීට උයල දෙන්න වෙන්නෙ බොට තමයි...:P:lol::lol:

    dakkane hama ekatama uba panninwa uba gdr inna dws walata thaththa hamadama aragena pala

    eswaaaahh puhhhhh

    :lol: :lol: