දන්න කෙනෙක් කියහන් මේ මොනවද කියලා.. 🥺

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    හම්මෝ බඩු හරි උඹට නම්. මේකෙන් නම් බේරෙන්න වෙන්නේ නැ අනිවාරෙන්ම උඹට පුතේ.. අද ඉඳල එළකිරි එන එක අඩු කරපන්. දැන් කසාදෙට ලෑස්තිවෙයන්.
    අම්මා බන් දුන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මා බන් දුන්නේ
    හරි හරි. දැන් මාමන්ඩි කල්පණාකරනව ඇති වතු දෙකම එකතුවුනාම සයිස් එක ♥️♥️
    කෙල්ල දැලි වැඳිරි වුනත් මුකුලු කරනකොට පිරිමි දැපනේ වැටෙනවා. ගැලපෙන්නේ නැත්තං අක්ක ළඟට වෙලා ටික දවසක් හිටපං දානේ වේල අමතක වෙනකන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    godak gewal walin kamathi geyak thiyena ekekuta duwa denna. oka ubata plus point ekak. secondly uba thaniyen inna nisa nanda leli prshana na. plus point. thirdly as dekata pena durin duwa inne. plus point. fourthly ube nadi watuna nam athi. thats the reality behind the story.

    ps. uba oya kellata attach wenna kalin balapan kella hodada kiyala. means kella hama reddama ammagen ahala nam karanne thota mala karumayak wenawa oka. ai gewal walata laga nisa kella moka unath ehe duwanawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මුළු පව්ලම paln කරලා ගහන්න හදන ගේමක් වගේ... උඹ නම් ඉවරෙටම ඉවරයි..
    කෙල්ල බන්දලා ඩිවෝස් කරත් මාමනිඩියාට වත්තේ බාගයක් කොටාගන්න පුළුවන්.
    මූ කුණු මොනිටරේටත් අහුවුන එකේ අල්ලපු ගෙදර මිටි මාමට අහුවෙන එක අහන්නත් දෙයක්ද.
    අන්තිමට බිජ්ජත් ගලවං ගියා කියලා ත්‍රෙඩ් එකක් දායි🤣🤣