උඹ කියන්නෙ වැඩිය හෝප්ස් තියාගන්න එපා කියලද?වැඩිය ඇටෑච් වෙන්න එපා මොනවා දුන්නත්
echchratama awlda bn ethakota badina eka

ඇටෑක් කරන්න එපාලුඋඹ කියන්නෙ වැඩිය හෝප්ස් තියාගන්න එපා කියලද?


*ඇන්ටිGarlic bread + soup
හොදට උයන්න පුලුවන් වගෙ
කෙල්ල දාගත්තත් පාඩු නෑ
නෑ කවදහරි "අරූට මේව හදල දෙනවැති දැන්" කියල ඩිප්‍රෙස් නොවෙන විදිහට දැන්මම මයින්ඩ්සෙට් එක හදාගෙන ඉන්න කියලාඋඹ කියන්නෙ වැඩිය හෝප්ස් තියාගන්න එපා කියලද?
අම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.නෑ කවදහරි "අරූට මේව හදල දෙනවැති දැන්" කියල ඩිප්‍රෙස් නොවෙන විදිහට දැන්මම මයින්ඩ්සෙට් එක හදාගෙන ඉන්න කියලා
දුන්න බන් හතර පස් පාරක්ම. සතියට එකක් වගේ, එපා කියද්දීම බලෙන්ම දුන්නේ, අන්තිම පාර දුන්නට පස්සේ පහුවෙනිදා කිව්වා ආයේ දෙන්න එපා කියල, අන්කල් බනිනවයි කියල ඇන්ටිට. තියෙන විදිහකට කමුලු, මක් කරන්නෙයි බන්. බලෙන් දීලත් ආයේ එපා කිව්වනේ. වෙන මොනවා හරි කෑමක් වගේ තමා දෙන්න වෙන්නේ. how about lava cake from pizza hut?Machan pulwan nam egollonta badu mallak wage genath deepan masekata sarayak wath...ba kiyanna bane ubata owa thiyagena wadakuth nanae
එලකිරි එක්ස්පර්ට්ල සෙට් එකක් කමිටුවකට දාල ඕක 100% වගේ කරමු මොකෝ කියන්නෙඅම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.

අංකලයා ගාවට බෝතලයක් අරන් ගිහින් සෙට් වෙයන්අම්මෝ නෑ මේක වීමේ සම්භාවිතාව තියෙන්නේ 10% වගේ අඩු අගයක්. ඒක නිසා මෙව්වා සුවර් නෑ.
දුන්න බන් හතර පස් පාරක්ම. සතියට එකක් වගේ, එපා කියද්දීම බලෙන්ම දුන්නේ, අන්තිම පාර දුන්නට පස්සේ පහුවෙනිදා කිව්වා ආයේ දෙන්න එපා කියල, අන්කල් බනිනවයි කියල ඇන්ටිට. තියෙන විදිහකට කමුලු, මක් කරන්නෙයි බන්. බලෙන් දීලත් ආයේ එපා කිව්වනේ. වෙන මොනවා හරි කෑමක් වගේ තමා දෙන්න වෙන්නේ. how about lava cake from pizza hut?
------ Post added on Aug 15, 2021 at 10:04 PM

වෙන්න තියෙනවා නම් ඒ දේ වෙයි, වෙන්නේ නැත්තන් ආයේ වෙන්නේම නෑ තමා.එලකිරි එක්ස්පර්ට්ල සෙට් එකක් කමිටුවකට දාල ඕක 100% වගේ කරමු මොකෝ කියන්නෙ![]()
මම බීලා තියේ පොරත් එක්ක. වෙඩිමක.අංකලයා ගාවට බෝතලයක් අරන් ගිහින් සෙට් වෙයන්![]()
බඩු මලු ඕනෙ නෑ

Garlic Bread and Corn Soupදවසින් දවස අලුත් කෑමවල් හම්බෙනවා නම් දන්නෙත් නෑ. සුද්දන්ගේ කෑම මට දිරවයිද මන්දා..
![]()