උබ ඔය හිස් දීසි ආපහු දෙනකොට මොනවහරි එක්ක දීපන්

මම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ.උබ ඔය හිස් දීසි ආපහු දෙනකොට මොනවහරි එක්ක දීපන්![]()
බඩු මලු එපා .චීස් පැකට් එකක් , ඇපල් ගෙඩි ටිකක් ,මිදී ගෙඩි ටිකක් , ෆ්රුට් ජුස් එකක් වගේ ගෙනිහින් දීපන් .පවුලේ සැමට සරිලන ඒවා මුලින් දීපන්මම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ.![]()

දෙන එක කාලා ඉදපන් හුත්තො මේ කොරෝනා කාලෙ, නංගි කෑම හදන එකේ කඩ කෑම ගිල්ලන්නෙ නැතිව. ඔය කෙල්ලට හෑන්ඩ්ෆ්රී එකක්වත් අරන්දීපන් හොඳමම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ.![]()
Pizza Hut eken Large Pizza ekak genath dipan, Lava cake mona karannadaමම ඉතින් දුන්නොත් කඩෙන් එපැයි ගෙනල්ලා දෙන්න. බඩු මලුත් ආයේ ගේන්න එපා කිව්වා. කඩෙන් කෑම ගෙනල්ලා දුන්නොත් ඒ මිනිස්සු ගනියිද මේ කොරෝනා කාලේ නිසා. පිසා හට් එකෙන් ලාවා කේක් 4-5ක් ගෙනල්ලා දුන්නොත් මොකෝ.![]()
කෙල්ල ගෙදර පීසා හදලා මූට ගෙනත් දෙද්දි මූ පීසාහට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නම කෙල්ල හිතයි එයා හදපු එක රස නෑ කියලාPizza Hut eken Large Pizza ekak genath dipan, Lava cake mona karannada
Mewa niyamai..mewa gihin dipan.. heta aran photo ekak dpanබඩු මලු එපා .චීස් පැකට් එකක් , ඇපල් ගෙඩි ටිකක් ,මිදී ගෙඩි ටිකක් , ෆ්රුට් ජුස් එකක් වගේ ගෙනිහින් දීපන් .පවුලේ සැමට සරිලන ඒවා මුලින් දීපන්![]()
අරූ තනියම ඉන්නේ. උඹේ අම්මගේ කැවුම පොඩ්ඩක් යවපන්. මම දහයක් ගෙවන්නංකෙල්ල ගෙදර පීසා හදලා මූට ගෙනත් දෙද්දි මූ පීසාහට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නම කෙල්ල හිතයි එයා හදපු එක රස නෑ කියලා
ඒ මදිවට මොනවදත් අහලාහිතපන් ඔය ගෙදර එකෙක් එළකිරි ඉන්නවනම්. උබට දෙන දෙන කෑම පිගාන මේකේ දානව බලන් ඇති.![]()

අන්නේකනෙ. පීසා වෙනුවට තව පීසා දෙන්න බෑනෙ. ඒකයි අරව දෙන්න බැලුවෙකෙල්ල ගෙදර පීසා හදලා මූට ගෙනත් දෙද්දි මූ පීසාහට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නම කෙල්ල හිතයි එයා හදපු එක රස නෑ කියලා
මුට යකෝ සුපිරියට කන්න දෙනවනේ.
අන්නේකනෙ. පීසා වෙනුවට තව පීසා දෙන්න බෑනෙ. ඒකයි අරව දෙන්න බැලුවෙ
අඩෝ සිරාවටම ඒ කතාව නම් ඇත්ත බංඅඩේ පොඩි කාලේ යාලුවෙක් කෙල්ලෙක් පස්සෙන් යනකොට අපි පස්සෙන් යන්නේ සපෝට් එකට
ඒ වගේ feeling එකක් තියෙන්නේ![]()
සිරාවටමඅඩේ පොඩි කාලේ යාලුවෙක් කෙල්ලෙක් පස්සෙන් යනකොට අපි පස්සෙන් යන්නේ සපෝට් එකට
ඒ වගේ feeling එකක් තියෙන්නේ![]()