හුලං විස්කෝතු වලට බටර් ගාල, + ලුණු කැඳ...
ඔයාට උණද? ලුණු කැඳ, හුලං විස්කෝතු කන්නෙ උණ ගැනිල කන්න බැරිවුණාම.
ඔයාට උණද? ලුණු කැඳ, හුලං විස්කෝතු කන්නෙ උණ ගැනිල කන්න බැරිවුණාම.
අඩේ සිරාවටම මේ වගේ වෙලාවට මන් කිරියට එන්නෙත් @Heshan Daminda ගෙ update ekak බලන්න...සෑහෙන්න කාලෙකින් ඒ වගේ ෆීල් එකක් එන්නෙඅඩේ පොඩි කාලේ යාලුවෙක් කෙල්ලෙක් පස්සෙන් යනකොට අපි පස්සෙන් යන්නේ සපෝට් එකට
ඒ වගේ feeling එකක් තියෙන්නේ![]()
සුවර්ද චිකන් කියලා කොරවක්කා නෙමේදඅද කහ බත් චිකන් ඩෙවල් ඇන්ඩ් චිලි පේස්ට්

අඩෝ සිරාවටම ඒ කතාව නම් ඇත්ත බං
"නංගිගේ අමුතු කෑම" කියල නූලක් පටන් ගත්තොත් මොකෝ?
සිරාවටම
හේසාන් ට කෙල්ල සෙට් වෙලා මේකේ දානකන් බලන් ඉන්නෙ
අඩේ සිරාවටම මේ වගේ වෙලාවට මන් කිරියට එන්නෙත් @Heshan Daminda ගෙ update ekak බලන්න...සෑහෙන්න කාලෙකින් ඒ වගේ ෆීල් එකක් එන්නෙ
අද ඩිනර් එකට හෝම් මේඩ් බර්ගර් දෙකක් හම්බුනා කොම්ලෝ මේ ටිකකට කලින්.සුවර්ද චිකන් කියලා කොරවක්කා නෙමේද![]()
![]()
කොන්ෆුස් කොරන්න එපා බං , කහ බත් චිකන් ඩෙවල් ඇන්ඩ් චිලි පේස්ට් කිවුවේ උඹ ?අද ඩිනර් එකට හෝම් මේඩ් බර්ගර් දෙකක් හම්බුනා කොම්ලෝ මේ ටිකකට කලින්.![]()
දවල්ට දෙනවා බන් රෑටත් එක්ක. එව්ව ඉතින් ඉතුරුයි. අරවත් දෙනව රෑට හැදුවොත්.කොන්ෆුස් කොරන්න එපා බං , කහ බත් චිකන් ඩෙවල් ඇන්ඩ් චිලි පේස්ට් කිවුවේ උඹ ?
එල දැන් තමයි තේරුනේ , උඹ මොකෝ හිතන්නේ මම උඹලයි අක්කට කියල වැඩේ ගොඩ දාගන්න කියපු එක ගැනදවල්ට දෙනවා බන් රෑටත් එක්ක. එව්ව ඉතින් ඉතුරුයි. අරවත් දෙනව රෑට හැදුවොත්.
අපෝ මට කියන්න බෑ ගිහින් ඔව්ව ගැන කතා කරන්න කියල. මස්සිනා කතා කරයි සමහරවිට. බලමුකො. තාම තාත්තගෙ තුන්මාසෙ දානෙ ඉවරත් නෑනෙ. එව්ව ඉවර කරල ඉන්න එපැයි.එල දැන් තමයි තේරුනේ , උඹ මොකෝ හිතන්නේ මම උඹලයි අක්කට කියල වැඩේ ගොඩ දාගන්න කියපු එක ගැන
එහෙනම් තාත්තගෙ තුන්මාසෙ දානෙ ඉවරවෙලා අක්කත් එක්ක ඔය ගැන කතා කරපං , ඒ ගෑනු ළමයාගේ තත්වේ කොහොමද ?අපෝ මට කියන්න බෑ ගිහින් ඔව්ව ගැන කතා කරන්න කියල. මස්සිනා කතා කරයි සමහරවිට. බලමුකො. තාම තාත්තගෙ තුන්මාසෙ දානෙ ඉවරත් නෑනෙ. එව්ව ඉවර කරල ඉන්න එපැයි.
එහෙම කියන්න තරම් ලොකු කේස් ඊකක් නම් නෑ. කොල්ලෝ නම් ඉඳලා තියේ ඉතින්.එහෙනම් තාත්තගෙ තුන්මාසෙ දානෙ ඉවරවෙලා අක්කත් එක්ක ඔය ගැන කතා කරපං , ඒ ගෑනු ළමයාගේ තත්වේ කොහොමද ?
නෑ බන්, මම ඇහුවේ එයා කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද ජොබ් එකක් කරනවද වගේ දේවල් , පොඩ්ඩක් හොයලා බලපන් පරණ කොල්ලෝ කේස් නැවතුනේ මොකද කියලා , උඹ ඕක සෙට් උනොත් බඳින්නම හිතාගෙන ඉන්නවා නම් ,එහෙම කියන්න තරම් ලොකු කේස් ඊකක් නම් නෑ. කොල්ලෝ නම් ඉඳලා තියේ ඉතින්.![]()

සෞන්දර්ය විස්වවිද්‍යාලේ යන්නේ දැන්. විසාරද ද කොහේදෝ කරනවා දැන්.නෑ බන්, මම ඇහුවේ එයා කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද ජොබ් එකක් කරනවද වගේ දේවල් , පොඩ්ඩක් හොයලා බලපන් පරණ කොල්ලෝ කේස් නැවතුනේ මොකද කියලා , උඹ ඕක සෙට් උනොත් බඳින්නම හිතාගෙන ඉන්නවා නම් ,
අදකාලේ කොල්ලෙක් හිටපු නැති කෙල්ලෙක් හොයන්න නම් ඉතින් මොන්ටිසෝරියක් ලඟට යන්න ඕන![]()
මෝඩ වෙන්න එපා හදිස්සි වෙලා.. තොට ගෙවල් දොරවල් විකුනලා යන්න වෙන්නේ උන්ගේ හිතේ එහෙම එකක් නැති නම්.. අල්ලපු ගෙදර ඉදලත් ඉවරයි උබ... මුළු පාරේම උන් ට කියාවි උබ කුපාදියෙක් කියලා... දොරවල් ජනෙල් වහන් ගොඩ් වගේ ඉන්න වෙයි...අපෝ මට කියන්න බෑ ගිහින් ඔව්ව ගැන කතා කරන්න කියල. මස්සිනා කතා කරයි සමහරවිට. බලමුකො. තාම තාත්තගෙ තුන්මාසෙ දානෙ ඉවරත් නෑනෙ. එව්ව ඉවර කරල ඉන්න එපැයි.

මෝඩ වෙන්න එපා හදිස්සි වෙලා.. තොට ගෙවල් දොරවල් විකුනලා යන්න වෙන්නේ උන්ගේ හිතේ එහෙම එකක් නැති නම්.. අල්ලපු ගෙදර ඉදලත් ඉවරයි උබ... මුළු පාරේම උන් ට කියාවි උබ කුපාදියෙක් කියලා... දොරවල් ජනෙල් වහන් ගොඩ් වගේ ඉන්න වෙයි...
හිටපන් ටිකක් කල් මුළු තොරනෙම ලයිට් ටික පත්තු වෙනකන්... අඩුම තාත්තාගේ අවුරුද්ද වත් වෙනකන්....
අන්නේකයි ඔව්ව ෂුවර් නෑ.උඹලට පිස්සු ද ?
මූට කන්න හම්බ වෙන එකත් නැති කරන වැඩක් නෙ උඹල කරන්න හදන්නෙ
සෞන්දර්ය එකෙ නම් ඒකිට කොල්ලෙක් නැති වෙන්න විදියක් නෑනෙ. සමහර විට උන් කෑම දෙන්නෙ මේ දවස්වල කෙල්ලො එහෙම ජොබ් වලට යන්නෙත් නෑ ගෙවල් වල නිසා ගෙදර නිතර රසට කෑම හදන නිසා වෙන්න ඇති. ඕව අහන්න ගිහින් ආපහු අහල පහල එකෙකුට කෑම ටිකක් වත් දෙන්න හිතන එකක් නෑ උන්. එතකොට ගෙදර කෙල්ලො ගැන බලාපොරොත්තු තියා ගනී කියල හිතල![]()
විශාරධ කියන්නේ වෙන සීන් එකක් , සෞන්ධර්ය කැම්පස් කියන්නේ වෙන දෙයක් , උඹ ඔය කියන්නේ නෙලුම් පොකුණ එහාපැත්තෙ තියෙන එක ගැන්නේ.සෞන්දර්ය විස්වවිද්‍යාලේ යන්නේ දැන්. විසාරද ද කොහේදෝ කරනවා දැන්.
, ඒ කියන්නේ උඹේ කෙල්ල මියුසික් ද කරන්නේ ? internal or external ?ඔව් මියුසික්. ෆැමිලි එකම මියුසික් අක්කා ඇරෙන්න. මාත් ඉතින් සින්දු කියන එකනේ කරන්නේ.විශාරධ කියන්නේ වෙන සීන් එකක් , සෞන්ධර්ය කැම්පස් කියන්නේ වෙන දෙයක් , උඹ ඔය කියන්නේ නෙලුම් පොකුණ එහාපැත්තෙ තියෙන එක ගැන්නේ.
සෞන්ධර්ය කැම්පස් එක ගැන මම ගොඩක් හොඳට දන්නවා, ඒ කියන්නේ උඹේ කෙල්ල මියුසික් ද කරන්නේ ? internal or external ?
කොල්ලෝ ගැන නම් වැඩිය හිතන්න එපා සෞන්ධර්ය කැම්පස් එකේ ඩාන්සින් නම් කොල්ලෝ වැඩිය නෑ ඉන්න උනුත් ලඳවල වගේ , ඔකේ කෙල්ලෝ ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ පිට කොල්ලෝ එක්ක ඇතුලෙන් කොකු ගහනවා අඩුයි
උඹේ කෙල්ල කරන්නේ internal or external ? ඔකේ ගොඩක් බැජ් වල හිටපු මම දන්න ලස්සනම කෑලි යාලුඋනේ , එළියේ වෙන ජොබ් කරන කොල්ලෝ එක්ක , එක කෙල්ලෙක් මගේ යාලුවෙක්ට සෙට් උනා ඌ නම් ඩොකෙක් , තව ඒ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා මම දන්නාඔව් මියුසික්. ෆැමිලි එකම මියුසික් අක්කා ඇරෙන්න. මාත් ඉතින් සින්දු කියන එකනේ කරන්නේ.
කඩුපුල් මල් පිපිලා කියල දුන්නා
![]()
අනේ මන්දා ඉන්ටනල් ද එක්ස්ටනල් ද මන්දා..උඹේ කෙල්ල කරන්නේ internal or external ? ඔකේ ගොඩක් බැජ් වල හිටපු මම දන්න ලස්සනම කෑලි යාලුඋනේ , එළියේ වෙන ජොබ් කරන කොල්ලෝ එක්ක , එක කෙල්ලෙක් මගේ යාලුවෙක්ට සෙට් උනා ඌ නම් ඩොකෙක් , තව ඒ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා මම දන්නා
හම්මෝ බඩු හරි උඹට නම්. මේකෙන් නම් බේරෙන්න වෙන්නේ නැ අනිවාරෙන්ම උඹට පුතේ.. අද ඉඳල එළකිරි එන එක අඩු කරපන්. දැන් කසාදෙට ලෑස්තිවෙයන්.ඔව් මියුසික්. ෆැමිලි එකම මියුසික් අක්කා ඇරෙන්න. මාත් ඉතින් සින්දු කියන එකනේ කරන්නේ.
කඩුපුල් මල් පිපිලා කියල දුන්නා
![]()