උබ මොකට ඔව්වා හිතනවද උබ මේ අනාත දූපතට වඩා සුපිරි රටකනේ ඉන්නේ.මේ යන විදියට හුස්ම ගන්න අමාරුවෙනකොට ඉක්කනට මැරෙන්න විදියක් හොයාගත්තනං එළ

සීමා පැනෙව්වනම් කියන්නේ වෙන එකක්...එහෙම කලොත් මෙහෙම කියනවා- මෙහෙම කලොත් එහෙම කියනවා. ඒවාට දත කට මැදන් ඉන්නේ කට්ටිය... අපි නොදන්න liveමුන්ට හෙණ ගහනවා. චන්ද වලට තියෙන පෙරේත කමට අවුරුදු වලට සීමා පැනෙව්වේ නෑ. දැං කියනව පරිස්සම් වීම ජනතාව අතේලු තියෙන්නේ
ලංකාවේ බන්..ලංකාවෙද බන්? කොහේ කෙනෙක්ද?
රජයක වගකීම රටේ ජනතාව බේරා ගැනීම හොදින් හෝ නරකින්. 2/3 කුත් තියාගෙන, විධායකයත් තියාගෙන විපක්ෂයට බයේද වැඩ කරන්නෙ.සීමා පැනෙව්වනම් කියන්නේ වෙන එකක්...එහෙම කලොත් මෙහෙම කියනවා- මෙහෙම කලොත් එහෙම කියනවා. ඒවාට දත කට මැදන් ඉන්නේ කට්ටිය... අපි නොදන්න live![]()
![]()
![]()
උබ මොකට ඔව්වා හිතනවද උබ මේ අනාත දූපතට වඩා සුපිරි රටකනේ ඉන්නේ.
විකාර නොකර තව ළමයි හදපන්.
පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්මේ යන විදියට හුස්ම ගන්න අමාරුවෙනකොට ඉක්කනට මැරෙන්න විදියක් හොයාගත්තනං එළ
රහ කර කර කන මාලුත් ඔහොම තමයි මැරෙන්නේපෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
ඉන්දියාවෙ වෙන්නෙ මේකමයි නේද?පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
මොකක්ද බං හොද නැත්තේ??? ඉන්න එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙන්න මැරුණ කෙනාගේ වයස නිදන්ගත රෝග තිබුනද වගේ ඒවා දන්නවනම් දාපන්. එහෙම නැතුව දන්න කෙනෙක් මැරුණා කියලා දාලා උබ මොනවද බලාපොරොත්තු වෙන්නේ??? මොකද කොරෝනා වලින් මිනිස්සු මැරෙන බව ලංකාවේ හැමෝම මේ වෙනකොට දන්නවාවැඩි විස්තර කියන එක හොද නැනේ මචන්... තව ඒ ගෙදරම හැදුන අය ඉන්නවා
ඒ ය අවුරුද්දට නෑ ගෙවල් වලටත් ගිහින්..දැන් ඒ ගිහිපු ගෙවල් වල අය ඉන්නේ පන බයේ..ඊයේ ඒ අයගේ PCR කළා..හෙට රෙපොර්ට් එන්නේ
ජනාධිපති වෙන්න ජෝකර්ලා ඉදිරිපත් උන රටේ ....පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්...රජයක වගකීම රටේ ජනතාව බේරා ගැනීම හොදින් හෝ නරකින්. 2/3 කුත් තියාගෙන, විධායකයත් තියාගෙන විපක්ෂයට බයේද වැඩ කරන්නෙ.
දැන් එතකොට කව්ද blame එක ගන්නෙ. පිලි ගනින් රජය අසාරිථක උනා කියලා.
කිව්වේ පරිස්සම් වෙන්න කියලා..අනික හවස හොදට කතා කල කෙනෙක් රෑ 03ත විතර හුස්ම ගන්න බැරුව මැරිලා තියෙන්නේ.. පිරිමි වයස 40-60 අතරේ..තව ගෙදර අය ඒ රෝහලේම සිටි..මොකක්ද බං හොද නැත්තේ??? ඉන්න එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙන්න මැරුණ කෙනාගේ වයස නිදන්ගත රෝග තිබුනද වගේ ඒවා දන්නවනම් දාපන්. එහෙම නැතුව දන්න කෙනෙක් මැරුණා කියලා දාලා උබ මොනවද බලාපොරොත්තු වෙන්නේ??? මොකද කොරෝනා වලින් මිනිස්සු මැරෙන බව ලංකාවේ හැමෝම මේ වෙනකොට දන්නවා
ජනාධිපති වෙන්න ජෝකර්ලා ඉදිරිපත් උන රටේ ....පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්...
View attachment 121790
balapanko font eka clear rupa awulමේකනං එඩිට් එකක්. Source please
ඔය බයිලා දැන් වැඩක් නෑ. ජනාධිපති ඌ නෙවේනෙ. ආන්ඩුවත් උන් නෙවේනෙ.උඔලගෙ ගෙවල් වල කාට හරි හැදිලා මැරැනමත් ඔය කතාව කියපන්. ආන්ඩුවේ වගකීම හරියට උනේ නෑ කියලා පිලිගනින්.ජනාධිපති වෙන්න ජෝකර්ලා ඉදිරිපත් උන රටේ ....පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්...
View attachment 121790
ow bn, mat dengu hadila bade d kohed water pirila penahalu thada vela husma ganna bari una, husma udat addat athulat enne na papuwa pimbenne na, papuwa uda loku barak thiyala wageපෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
