දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

elajani

Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    මුන්ට හෙණ ගහනවා. චන්ද වලට තියෙන පෙරේත කමට අවුරුදු වලට සීමා පැනෙව්වේ නෑ. දැං කියනව පරිස්සම් වීම ජනතාව අතේලු තියෙන්නේ
    රීල පුක හෝදන්නත් උබලට ආණ්ඩුවෙන් කියන්න ඕන ද

    මුන්ට හෙණ ගහනවා. චන්ද වලට තියෙන පෙරේත කමට අවුරුදු වලට සීමා පැනෙව්වේ නෑ. දැං කියනව පරිස්සම් වීම ජනතාව අතේලු තියෙන්නේ
    රීල පුක හෝදන්නත් උබලට ආණ්ඩුවෙන් කියන්න ඕන ද
    ------ Post added on Apr 25, 2021 at 6:29 PM
     
    • Like
    Reactions: Stimulus mind

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මේකනං එඩිට් එකක්. Source please
    මොකද මේවා හොයාගන්න අපහසු දේවල් නෙවේ ...වැරදි දේ සුද්ද කරන්න බලන් ඉන්න කෙනෙකුට එතරම් අවශ්ය්‍ය වෙයි කියලා හිතන්න බැහැ.......
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොකද මේවා හොයාගන්න අපහසු දේවල් නෙවේ ...වැරදි දේ සුද්ද කරන්න බලන් ඉන්න කෙනෙකුට එතරම් අවශ්ය්‍ය වෙයි කියලා හිතන්න බැහැ.......

    මේකනං සෑහෙන්න අපහසු වෙයි එහෙම එකක් නැති නිසා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    රීල පුක හෝදන්නත් උබලට ආණ්ඩුවෙන් කියන්න ඕන ද


    රීල පුක හෝදන්නත් උබලට ආණ්ඩුවෙන් කියන්න ඕන ද
    ------ Post added on Apr 25, 2021 at 6:29 PM
    ටැප් ලයින් එකක් යූස් කරන කෙනෙක් නන් ඌ පුක හෝදන වෙලාවට වතුර ටික එවල තියන්න වෙනව ආණ්ඩුවට
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිව්වේ පරිස්සම් වෙන්න කියලා..අනික හවස හොදට කතා කල කෙනෙක් රෑ 03ත විතර හුස්ම ගන්න බැරුව මැරිලා තියෙන්නේ.. පිරිමි වයස 40-60 අතරේ..තව ගෙදර අය ඒ රෝහලේම සිටි..

    නිදන්ගත රෝග තිබුනද කියලා මරණ පරීක්ෂණ රිපෝර්ට් එක රජයෙන් දැම්මම කියන්නම්, මොකද අපි නොදන්නා රෝග ඇති බන්.. ඒ මනුස්සයා අප්‍රේල් 14-15 නැදා ගෙවල් වල හොදට ගිය කෙනෙක්..ලෙඩක් පෙනිලා නැහැ
    ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකම්ම රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ කියන එක. අනේ මන්දා ඉන්දියාවට මෙච්චර කෙලවිලා තියෙනවා කියලා පෙනී පෙනී පරිස්සම් වෙන්නේ නැතුව හතර වටේ ඇවිද්ද කියලා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකම්ම රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ කියන එක. අනේ මන්දා ඉන්දියාවට මෙච්චර කෙලවිලා තියෙනවා කියලා පෙනී පෙනී පරිස්සම් වෙන්නේ නැතුව හතර වටේ ඇවිද්ද කියලා.
    වැඩක් නැ කියල පුදුම කලකිරීමක් එන්නේ අපේ මිනිස්සු ගැන
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වැඩි විස්තර කියන එක හොද නැනේ මචන්... තව ඒ ගෙදරම හැදුන අය ඉන්නවා :(

    ඒ ය අවුරුද්දට නෑ ගෙවල් වලටත් ගිහින්..දැන් ඒ ගිහිපු ගෙවල් වල අය ඉන්නේ පන බයේ..ඊයේ ඒ අයගේ PCR කළා..හෙට රෙපොර්ට් එන්නේ
    Wayasa kiyaoanko machan.a wayase kiiyakata nam hadila athda.apitath parissam wenna hodaiy
     
    • Like
    Reactions: Stimulus mind

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඔය බයිලා දැන් වැඩක් නෑ. ජනාධිපති ඌ නෙවේනෙ. ආන්ඩුවත් උන් නෙවේනෙ.උඔලගෙ ගෙවල් වල කාට හරි හැදිලා මැරැනමත් ඔය කතාව කියපන්. ආන්ඩුවේ වගකීම හරියට උනේ නෑ කියලා පිලිගනින්.
    නිකන් බිරුවට වැඩක් නැහැ ...ඔලුවක් තියනවනම් සාපේක්ෂව හිතපන්...... :-)
     
    • Like
    Reactions: Stimulus mind

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Ita passe husma gatte kohomda machan?
    oxygen dunna bn mat, dwas 4k withara hitiya ICU eke, kooriya gahai kiyala math hithagen hitiye, passe blood count ek wadi venna gaththam thama age pirila thibba liquid tika tika yanna injection ekak gahuwe, ek gahuwam 1 hour athulatha 3 liter wage choo kala water bonne nathuw :dull:
     
    • Sad
    Reactions: Voldemort Bro

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
    :(:(
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    ow bn, mat dengu hadila bade d kohed water pirila penahalu thada vela husma ganna bari una, husma udat addat athulat enne na papuwa pimbenne na, papuwa uda loku barak thiyala wage :(
    hari machan baya wenna epa ubata aye corona haden nehe. kalin ubata dengu neme Covid wage hadila thiyenne.........