දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාර කේස් එක.. රස්සාවට යන අතර හෑදුන කෙනෙක් වෙන්න ඈති.. පවු
     
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මේ යන විදියට හුස්ම ගන්න අමාරුවෙනකොට ඉක්කනට මැරෙන්න විදියක් හොයාගත්තනං එළ
    උබ මොකට ඔව්වා හිතනවද උබ මේ අනාත දූපතට වඩා සුපිරි රටකනේ ඉන්නේ.
    විකාර නොකර තව ළමයි හදපන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේක නම් සුවර් නැහැ..හිතේ දුකට ඒ මිනිස්සු කිව්වද කියලා...

    ලෙඩා මැරුණා කියලා දන්නේ අනිත් ඇදේ කෙනා කිව්වමලු.. :(

    බෙහෙතකට කියලා කරලා තියෙන්නේ මොකද්ද පෙත්තක් දීලා එලාම් තිය තිය.. ඒ එලාම් එක වැදිලත් නැගිට්ටේ නැති නිසා අල්ලපු ඇදේ කෙනා කියලා
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මුන්ට හෙණ ගහනවා. චන්ද වලට තියෙන පෙරේත කමට අවුරුදු වලට සීමා පැනෙව්වේ නෑ. දැං කියනව පරිස්සම් වීම ජනතාව අතේලු තියෙන්නේ
    සීමා පැනෙව්වනම් කියන්නේ වෙන එකක්...එහෙම කලොත් මෙහෙම කියනවා- මෙහෙම කලොත් එහෙම කියනවා. ඒවාට දත කට මැදන් ඉන්නේ කට්ටිය... අපි නොදන්න live :ROFLMAO: 😂 😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    සීමා පැනෙව්වනම් කියන්නේ වෙන එකක්...එහෙම කලොත් මෙහෙම කියනවා- මෙහෙම කලොත් එහෙම කියනවා. ඒවාට දත කට මැදන් ඉන්නේ කට්ටිය... අපි නොදන්න live :ROFLMAO: 😂 😂
    රජයක වගකීම රටේ ජනතාව බේරා ගැනීම හොදින් හෝ නරකින්. 2/3 කුත් තියාගෙන, විධායකයත් තියාගෙන විපක්ෂයට බයේද වැඩ කරන්නෙ.
    දැන් එතකොට කව්ද blame එක ගන්නෙ. පිලි ගනින් රජය අසාරිථක උනා කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ මොකට ඔව්වා හිතනවද උබ මේ අනාත දූපතට වඩා සුපිරි රටකනේ ඉන්නේ.
    විකාර නොකර තව ළමයි හදපන්.

    🤣🤣කෙන්යාවල බල්ලෝ වගේ මැරෙනකොට ඒ දවස්වල සුපිරි සිංහලු ඕවා අතෑරලා සුපිරි රටට එන්න කිව්වා. දැන් අනික්පැත්ත. කොරෝනා පට්ට යතාර්ථයක් කෙටි කාලෙකින් උගන්නනවා😶
    දිවියලෝකේ හිටියත් අපායේ හිටියත් පරිස්සං නොවුනොත් බඩුම තමයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ යන විදියට හුස්ම ගන්න අමාරුවෙනකොට ඉක්කනට මැරෙන්න විදියක් හොයාගත්තනං එළ
    පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
    රහ කර කර කන මාලුත් ඔහොම තමයි මැරෙන්නේ😶 ඔලුවට පොලුපාරක්වත් දුන්නොත් ගමන ඉක්මං😶
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
    ඉන්දියාවෙ වෙන්නෙ මේකමයි නේද?
    ඉන්දියන් වේරියන්ට් එක ඇවිල්ල වගේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වැඩි විස්තර කියන එක හොද නැනේ මචන්... තව ඒ ගෙදරම හැදුන අය ඉන්නවා :(

    ඒ ය අවුරුද්දට නෑ ගෙවල් වලටත් ගිහින්..දැන් ඒ ගිහිපු ගෙවල් වල අය ඉන්නේ පන බයේ..ඊයේ ඒ අයගේ PCR කළා..හෙට රෙපොර්ට් එන්නේ
    මොකක්ද බං හොද නැත්තේ??? ඉන්න එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙන්න මැරුණ කෙනාගේ වයස නිදන්ගත රෝග තිබුනද වගේ ඒවා දන්නවනම් දාපන්. එහෙම නැතුව දන්න කෙනෙක් මැරුණා කියලා දාලා උබ මොනවද බලාපොරොත්තු වෙන්නේ??? මොකද කොරෝනා වලින් මිනිස්සු මැරෙන බව ලංකාවේ හැමෝම මේ වෙනකොට දන්නවා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    රජයක වගකීම රටේ ජනතාව බේරා ගැනීම හොදින් හෝ නරකින්. 2/3 කුත් තියාගෙන, විධායකයත් තියාගෙන විපක්ෂයට බයේද වැඩ කරන්නෙ.
    දැන් එතකොට කව්ද blame එක ගන්නෙ. පිලි ගනින් රජය අසාරිථක උනා කියලා.
    ජනාධිපති වෙන්න ජෝකර්ලා ඉදිරිපත් උන රටේ ....පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්...
    FB_IMG_1584050152798.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකක්ද බං හොද නැත්තේ??? ඉන්න එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙන්න මැරුණ කෙනාගේ වයස නිදන්ගත රෝග තිබුනද වගේ ඒවා දන්නවනම් දාපන්. එහෙම නැතුව දන්න කෙනෙක් මැරුණා කියලා දාලා උබ මොනවද බලාපොරොත්තු වෙන්නේ??? මොකද කොරෝනා වලින් මිනිස්සු මැරෙන බව ලංකාවේ හැමෝම මේ වෙනකොට දන්නවා
    කිව්වේ පරිස්සම් වෙන්න කියලා..අනික හවස හොදට කතා කල කෙනෙක් රෑ 03ත විතර හුස්ම ගන්න බැරුව මැරිලා තියෙන්නේ.. පිරිමි වයස 40-60 අතරේ..තව ගෙදර අය ඒ රෝහලේම සිටි..

    නිදන්ගත රෝග තිබුනද කියලා මරණ පරීක්ෂණ රිපෝර්ට් එක රජයෙන් දැම්මම කියන්නම්, මොකද අපි නොදන්නා රෝග ඇති බන්.. ඒ මනුස්සයා අප්‍රේල් 14-15 නැදා ගෙවල් වල හොදට ගිය කෙනෙක්..ලෙඩක් පෙනිලා නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    අද ජෙප්පන්ට වෙලා තියෙන දේ මේ ආණ්ඩු පක්ශෙට වෙනව මරණ ගාණ වැඩි උනොත්.

    මේ වෙනකන් වැඩිපුර මැරුනෙ මුස්ලිම් උන් නිසා මේක තාම සින්හලුන්ට දැනුන් නෑ. බලපන්කො දැනෙන්න පටන් ගත්තම ඔය දෙවිවරුන්ට වෙන දේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ජනාධිපති වෙන්න ජෝකර්ලා ඉදිරිපත් උන රටේ ....පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්...
    View attachment 121790
    ඔය බයිලා දැන් වැඩක් නෑ. ජනාධිපති ඌ නෙවේනෙ. ආන්ඩුවත් උන් නෙවේනෙ.උඔලගෙ ගෙවල් වල කාට හරි හැදිලා මැරැනමත් ඔය කතාව කියපන්. ආන්ඩුවේ වගකීම හරියට උනේ නෑ කියලා පිලිගනින්.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    පෙනහලු හති වැටෙනවා බන්. ඊලඟ හුස්ම අදින්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල බය හිතෙනවා. කොච්චර හුස්ම ගත්තත් මදි. ඒ ෆීල් එක දන්න එකෙක්ට පිච්චිලා මැරෙන එක ලේසියි බන්
    ow bn, mat dengu hadila bade d kohed water pirila penahalu thada vela husma ganna bari una, husma udat addat athulat enne na papuwa pimbenne na, papuwa uda loku barak thiyala wage :(