අයියා මගේ උපන්දිනේට phone එකක් අරගෙන ඒක ගෙන්න ගන්නපුලුවන්ද? එයා ඉන්නෙ Singa !! FEDEX/DHL වලින් තමා එවන්න හිතන්ඉන්නවා කිව්වෙ! Iphone 12 pro එකක් වෙන්න ඕනෙ .එයා ඒක සති 3 විතරuse කරලා!!! GIFT ITEM විදිහට එවන්නම් කිව්වා $250 විතර Value දාලා!!! එහෙ ගොඩක් ඒවා Online නිසා එයාලාගෙ යාලුවොන්ටත් phone එවලා තියනවා අවුලක් ගියේ නෑ කිව්වා!! Tax එක ගෙවලා තමා අරන්තියෙන්නෙ අනික මේ ටිකේ TRCSL එකේ Online Service එක හොඳටවැඩ නිසා Online Trcsl No objection clearance Letter එක ගන්නපුලුවන් කිව්වලු , එයාගෙ යාලුව එහෙම කරලා තියෙන්නෙ! මට
දැනගන්නඕනෙ මට ඒ විදියටම මේ Process එක කරගන්න පුලුවන්ද කියලා තව Phone එක used නිසා Used Mobile Phone කියලා Note කරලාම එවන්නඕනෙද? නැත්තම් Gift Item නිසා ඒක Note කරන්න ඕනෙ
නැතිවෙයිද? මටමේ ගැන මීට කලින් අත්දැකීම් නෑ දන්න අය මට rep කරන්න උදව්වක්විදිහට

උන් උඹ ඉස්සරහා පැකේජ් එක Open කරලා ෆෝන් එකක් නිසා උන්ගේ ලෙටර් එකක් දෙනවා ඒක TRC එකට දීලා Approval එක අරන් එන්න කියලා දවස් 2ක් 3ක් යන වැඩක් මේ දවස් වල නම් තවත් කල් යනවා ඇති.
customs Officer හොඳ උනොත් ටෝක් කරලා ටැක්ස් එක අඩු ගානකට ශේප් කරගන්න පුළුවන් ඒත් සමහර customs Officers ලා ඉන්නවා අවුල් උන් ටැක්ස් අඩු කරන්නේ නෑ..
ලගදී කෙල්ලෙක් ෆෝන් එකක් රිලීස් කරගත්තා customs Officer ට නාහෙන් අඩලා මායම දාලා රු.500 ටැක්ස් එකට 
, නැත්නම් ගොඩක් වේලාවට 5000 පැනලා ටැක්ස් ගහනවා Iphone වලට මොඩල් එක අනුව ටැක්ස් එක වෙනස් වෙනවා 