දන්න කෙනෙක් මේකේ අවුලක් නම් කියනවද ?

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    දන්න කෙනෙක් මේකේ අවුලක් නම් කියනවද ?

    :yes:
    :yes:
    :yes:



    මෙන්න මේ ක්‍රැක් එක පාවිච්චි කලා.....


    virus total එකේ රිසාල්ට් එකෙත් Detection ratio: 38/55 තිබ්බා.....

    දන්න කෙනෙක් කියන්නකෝ මේකෙන් අවුලක් වෙයි ද ?


     

    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28
    කුඩ්ඩා;20907061 said:
    pawichchi kalaa nam ubama kiyapanko

    එහෙම නැහැ මචන්, මම දැක්කා ගොඩක් කලින් නූලක් තිබ්බා ඕවා ගැන විස්තර කරලා තියන, ඒ කිව්වේ ඒ අදාල ෆයිල් එක චෙක් කරලා එකේ විස්තරේ දාලා තිබ්බා. ඒකයි