දන්සල් වලට අයිස්ක්‍රිම්

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
දන්සල් වලට අයිස්ක්‍රිම්

දන්සල් වලට අයිස්ක්‍රීම් ඔනෙ උන් මට pm එකක් දාන්න . තොග මිලට දෙන්න පුලුවන්.

Brand eka pelwaththa

4 ltr tub 629/=
4 ltr bag 581/=

For more information 0770851470
 
Last edited:

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් ආර්ථික එක්ක ආමිසයෙන් පින්කරන්න අමාරුයි.........ප්‍රතිපත්ති පූජාවට මුල්තැන මේ පාර .....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මොන අයිස්ක්‍රීම් ද?බ්‍රෑන්ඩ් ඵක?
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    දන්සල් වලට අයිස්ක්‍රීම් ඔනෙ උන් මට pm එකක් දාන්න . තොග මිලට දෙන්න පුලුවන්.
    machna Cargills Captain Cool eka uba laga thiynawad apita ice cream 2000k withara ganna one
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මට වෙසක් එකට ඕනේ ලීටර් 50ක්. හැබැයි 600ට දීපන්කො ටබ් එක. ගණන් වැඩියි. ගෙනල්ල දෙන්නේ නැද්ද කඩුවෙල අවට තැනකට?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    දන්සල් වලට අයිස්ක්‍රීම් ඔනෙ උන් මට pm එකක් දාන්න . තොග මිලට දෙන්න පුලුවන්.

    Brand eka pelwaththa

    4 ltr tub 629/=
    4 ltr bag 581/=

    For more information 0770851470

    Elephant house vanilla 4l eka 550k wage ganak nay ban.
     

    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    Dansel kiyanne maha wikara wedak, Ice cream , drinks, biscuits dunnata pin lebenawada ?

    wikara weda, buddagama gena weradi awaboda enna mewa nisa, kawruwath katha karanna kemathi ne aththa, aththa katha karoth samajayen konwenawa,
    kattiya ekata bayai.

    boru weda nokara buddha darshanaya anugamanaya karanna.
    no body can make pin using concretes, giving unnecessary foods to unwanted persons in unwanted time,

    I know you also not agree with me, I tell you the truth as my view only.
    if i wrong, Please correct me.