දන්සැල් කැවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊයෙ දවල් සවු දන්සලක් තිබුනා ටවුන් එකේ. මිනිස්සු තෙමි තෙමී ගිහින් බොනවා.
    අද බත් දන්සලක් තිබුනා ඒකෙ පාර්සල් දුන්නෙ වැස්ස නිසා පෝලිමේ ඉන්න බැරි නිසා මිනිස්සුන්ට. මන් ගත්තෙ නෑ.මට කෝපි බෙලිමල් බත් ඇරුනම අනිත් ඒවා ඕකේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    weather.jpg
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    තලාහේනෙ ඉදල ගොඩගමට ගිහින් ආව. දන්සැල් 15 එහා තිබුන. මිනිස්සු තෙමි තෙමි පෝලිම්වල..
    වාහෙනේ ඉදන් සෙට් උන ඒව, සුප් 2, කඩල එකයි, පාන් එකයි, බෙලිමල් එකකුයි ගහල ආව.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තව බලන්න ආස මොනව හරි තියෙනවනම් කියන්න හලෝ...

    IMG-2433.jpg


    IMG-2432.jpg
    මේ කොහේද බන්?
    පිළිමතලාවේ උතුම් මිනිසකු දුන් ඒළවළු දන්සැලක් …

    මේක නම් දැක්ක FB හැම තැනම.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,565
    4,326
    113
    දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ
    Depression බන්
    මටත් තියේ