දන්සැල් කැවද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ පැත්තෙත් නානා කෙනෙක් දන්සලක් දෙනවා
    Chinese New Year Horse GIF by DBS Bank Ltd
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    දන්සැල් දිහා බල බල ගියා. කෝවිඩ් වලින් පස්සෙ ඉස්සර තිබ්බෙ නැති අමුතු පිරිසිඳු බවක් ජීවිතේට එකතුවෙලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,182
    166,318
    113
    එකමත් එක රටක
    helmet ekak 3000k 4000k wenawane ban..
    meka denne kotipathiyekda?
    ඕකට එච්ච්ර් ගානක් යන්නේ නෑ අනිත් දන්සැල් තරම් බන්.. හෙල්මට් 200ක් දුන්නත් ලක්ෂ 6ක් වගේ වෙයි.
    අනික ඔය හෙල්මට් නැති බයික් වල යන පොඩි උන්ට වගේ නේ දෙන්නේ..පාරේ යන උන්ට නෙවෙයි නේ..

    අර මම උඩ දාල තියන දන්සල් video එකේ ඌ කියන දේවල් වලින් නිකමට ගාන හදල බලපං. :rofl:
    බත් කාල ඉවරවෙලා කන්න යෝගට් 60 000ක් . එතනම ලක්ෂ 42යි .
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Aluth para laga dansalak thibba
    පට්ට නේ බන්
    Helmets දන්සැලක්..... :love::love::love:


    පට්ට නේ බන්.

    පට්ට දන්සලක් එක නම් බන්.
    helmet ekak 3000k 4000k wenawane ban..
    meka denne kotipathiyekda?
    ඕව හෝල් සෙල් අඩුවට ගන්නවා ඇති, දන්සලක් නිසා තවත් අඩුවට දෙනවා ඇති බන්
     
    • Like
    Reactions: ElaBaba and ExamHe