දන්සල් තියද බන්. උඹල දන්සැල් වලින් කෑවද? පොටෝ ටිකක් දා ගෙන පලයන් අපිටත් බලන්න. පොටෝ වලින් හරි දකින්න අසයි ඉතින්.
දැන්සල් විනාසයි ඒ කියන්නේ.


පොටෝ එකක් දාපන් බලන්න ඉතින් හොදේ..මේ දැන් යාලුවෝ සැට් එකත් එක්ක පිටවෙන්න යන්නේ
ඒ මොකෝ??යන්න එකෙක් නෑ බන්
කොල්ලෝ නෑ බන් උන් බැඳලාඒ මොකෝ??
මේ කොහේද බන්?තව බලන්න ආස මොනව හරි තියෙනවනම් කියන්න හලෝ...
![]()
![]()
පිළිමතලාවේ උතුම් මිනිසකු දුන් ඒළවළු දන්සැලක් …
Depression බන්දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ