දන්සල් කන්න යන්න, පළාත් අතර යන්න පුළුවන් වාහනයක් නෑදන්සල් කන්න යන්න වාහනයක් නෑ
දවල් තාත්තත් අධාර කරපු දන්සලකින් අපිට බත් ගෙනත් දුන්න. ඇත්තටම මාර රහයි. කහ බත් මුද්දරස්පලම් එහෙමත් දාල, කට්ලට්, අන්නාසි පෙත්තක්, වම්බටු මෝජු, පරිප්පු, සෝයාමීට්, සැමන් කරි එකක්, බෝන්චි කරි එකක් වගේ දේවල් ගොඩක් එක්ක නියමෙටම තිබ්බ. අපරාදෙ මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාල කියල දන්නවනම් ෆොටෝ එකක් ගහල තියාගන්නව.
ළමයි හම්බෙන්න ඉන්න උනුත් බොනවද දන්නෙ නෑ ඕව දන්නෙ නැතුව. ළමයි ගබ්සා වෙනව කිතුල් පිටි වලට මාරාන්තිකයි.බීවා කිතුල් පිටි කැඳ ගමේම වැඩක්.

වඳ කැඳ.ළමයි හම්බෙන්න ඉන්න උනුත් බොනවද දන්නෙ නෑ ඕව දන්නෙ නැතුව. ළමයි ගබ්සා වෙනව කිතුල් පිටි වලට මාරාන්තිකයි.![]()
Matath dan yanna kammali bn issara wage yanna hithenne na wediya. Anika kattiyath na dan. Issaranan set eka pitin yanawa vesak balanna. Eka eka jathiye dansaluth dunna sahenna a dawas wala. Dan kastiya na samaharu rata, samaharu bandala. Kattiya okkoma missing. Gedara vesak kudu tikak hadala alawala paduwe innawa.දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ
ඊයා ගාලු කල්ලෙක්අද කලේගාන සුප් එක්ක රෝස් පාන් දන්සලක් දුන්නා![]()
2018අන්තිමට 2019 ගියාට පස්සෙ හරිහමං දන්සල් වඳින්න ගිහින් නෑ..
දැන් අපේ එවුන් බැඳල උන් යන්නෙ ළමයි එක්ක
දන්සල් තියද බන්. උඹල දන්සැල් වලින් කෑවද? පොටෝ ටිකක් දා ගෙන පලයන් අපිටත් බලන්න. පොටෝ වලින් හරි දකින්න අසයි ඉතින්.
අඩෝ පට්ට නේඅපිත් ඉස්සර දන්සලක් දෙනව වෙසක් දවසෙ. ඒ කරල පහුවදා අපි දන්සල් කන්න යනව.
අපි දන්සල දෙන දවසට අපි දෙන එකෙන් අරන් ගිහින් වටේ දන්සල් වලින් අපිට කෑම ගෙනල්ල දෙනව.![]()
හපෝ එක ඇත්ත, මම දැක්ක fb එකේ වීඩියෝ කෝපයක්. ඇටිකිච්චෝ පාරේ නටනවා බෙර ගගහ, එකක් තිබ්බ උන් ස්ප්ක්ර් ගෙන DJ පාරේ. මිනිස්සුන්ටත් යන්න විදියක් නැ.පාරක යන්න බෑ බෞද්ධ කම බේරෙනවා. මුන් බුද්ධාගමටත් ලැජ්ජාවක්
හපෝ බන් පට්ටකැමක් නේදවල් වටයක් ගැහුවා..
ඉදිආප්ප සම්බෝල, පරිප්පු
රසම්
අයිස්ක්‍රීම්
අයිස්ක්‍රීම්
බඩඉරිගු
නුල්ඩස්
වැස්ස නිසා ගෙදර ආවා ..
දැන් ආයේ යනවා වටයක්....
අම්මෝ බන් එක නම් කෙලින්ම මගුල් ගෙදරක වගේ දන්සලක් නේ. කොහෙද ඒ? නියමෙට තියෙන්න ඇතිවල් තාත්තත් අධාර කරපු දන්සලකින් අපිට බත් ගෙනත් දුන්න. ඇත්තටම මාර රහයි. කහ බත් මුද්දරස්පලම් එහෙමත් දාල, කට්ලට්, අන්නාසි පෙත්තක්, වම්බටු මෝජු, පරිප්පු, සෝයාමීට්, සැමන් කරි එකක්, බෝන්චි කරි එකක් වගේ දේවල් ගොඩක් එක්ක නියමෙටම තිබ්බ
පට්ට නේ.අද කලේගාන සුප් එක්ක රෝස් පාන් දන්සලක් දුන්නා![]()
මරු බන්ගෙවල් පැත්තෙම බත් දන්සැලක් තියනව. දවල්ටයි රෑටයි දෙකටම ඒකෙන් කෑම එව්ව.
දවල් බත්, පරිප්පු, සෝය, සීනි සම්බෝල.
රෑට නූඩ්ල්ස්, අලහොදි, සීනි සම්බෝල, සැමන් තෙල්දාල.
පට්ට නේ.බීවා කිතුල් පිටි කැඳ ගමේම වැඩක්.
පට්ට රසයිද? හරිම අසයි දන්සලිකින් කන්න මචං.කැව
එළවලු බත්, චිලී ෆෙස්ට්, පරිප්පු , අබ..
වෙන නම් දන්සල් නැතිව ඇති තව.. ආයේ හෙට යනවා...
ආහ වරුණ පොන්ස් මොකද කෝපි බොන්නෙ නැත්තෙඊයෙ දවල් සවු දන්සලක් තිබුනා ටවුන් එකේ. මිනිස්සු තෙමි තෙමී ගිහින් බොනවා.
අද බත් දන්සලක් තිබුනා ඒකෙ පාර්සල් දුන්නෙ වැස්ස නිසා පෝලිමේ ඉන්න බැරි නිසා මිනිස්සුන්ට. මන් ගත්තෙ නෑ.මට කෝපි බෙලිමල් බත් ඇරුනම අනිත් ඒවා ඕකේ
මොනාද බන්?මම වටේ කීපදෙනෙක් එක්ක හෙට දන්සලක් දෙනවා
සව් දන්සල් තිබ්බේ නෑ. ගිය පාර සව් දන්සලකින් සව් බිව්වා පට්ට රසයි කට පිච්චි පිච්චි. ඒකට දාල තියෙන්නෙ පැණි තව plums, කජු එහෙමත් දාල තිබ්බා. මම ඊයේ ගියා බත් දන්සලකට මරු. අඹ උයලා, හල්මස්සෝ තෙල් දාල, පරිප්පු, පපඩම්. තව අයිස්ක්‍රීම් දන්සල් දෙකකට ගියා. බීම දන්සලක් තිබ්බා. බිස්කටුයි බීමයි.ඊයෙ දවල් සවු දන්සලක් තිබුනා ටවුන් එකේ. මිනිස්සු තෙමි තෙමී ගිහින් බොනවා.
අද බත් දන්සලක් තිබුනා ඒකෙ පාර්සල් දුන්නෙ වැස්ස නිසා පෝලිමේ ඉන්න බැරි නිසා මිනිස්සුන්ට. මන් ගත්තෙ නෑ.මට කෝපි බෙලිමල් බත් ඇරුනම අනිත් ඒවා ඕකේ
අපේ පැත්තෙත් නානා කෙනෙක් දන්සලක් දෙනවාමම වටේ කීපදෙනෙක් එක්ක හෙට දන්සලක් දෙනවා