අපේ පැත්තෙත් නානා කෙනෙක් දන්සලක් දෙනවා
Aluth para laga dansalak thibbaඋඹ කොහෙද ඉන්නේ? ගෙවල් කොහෙද.?
මොනවද දෙන්නේ. ?
Helmets දන්සැලක්.....
ඕකට එච්ච්ර් ගානක් යන්නේ නෑ අනිත් දන්සැල් තරම් බන්.. හෙල්මට් 200ක් දුන්නත් ලක්ෂ 6ක් වගේ වෙයි.helmet ekak 3000k 4000k wenawane ban..
meka denne kotipathiyekda?

පට්ට නේ බන්Aluth para laga dansalak thibba
Helmets දන්සැලක්.....
ඕව හෝල් සෙල් අඩුවට ගන්නවා ඇති, දන්සලක් නිසා තවත් අඩුවට දෙනවා ඇති බන්helmet ekak 3000k 4000k wenawane ban..
meka denne kotipathiyekda?